වැල්ලම්පිටියේ උන් ටිකට වෝනින් දීල තියෙද්දී උන් අයින් වෙලා නෑ...
වෙනද වගේ බහීවි කියල ඉදල...
පස්සේ ගැනුන්වයි ළමයින්වයි ගෙදර ගංවතුරට කොටු කරලා පිරිමි ටික පාරට ඇවිත්...
හැම එකාම පාරට එන්න ඕනි නැහැනේ බන්...
ඊට පස්සේ බෝට්ටුවක් නෑ කියල නේවි එකටයි ආණ්ඩුවටයි බනිනවා...
මටත් අර ෆොටෝ එක බලද්දී නම් පිළිමේ...