1. Lionzzz

    Elakiri Fragrance Guide

    ඉක්මනට කියවන්න ගිහිල්ලා වෙන මීනින් එකක් ආවෙ :P .
  2. Lionzzz

    Air fryer එකක් අරන් දෙන්න කියලා ඉල්ලීමක් ඇවිල්ලා තියෙන්නෙ - වැඩක් තියෙනවද බන් ඕකෙන්?🤔🤔

    ඔව්. හැබැයි, Chicken, Fish වගේ ඒවාට කෙලින්ම Option එක තියෙන එක තියෙනවා නේද.
  3. Lionzzz

    Air fryer එකක් අරන් දෙන්න කියලා ඉල්ලීමක් ඇවිල්ලා තියෙන්නෙ - වැඩක් තියෙනවද බන් ඕකෙන්?🤔🤔

    හොදයි. ගන්න එකේ Pre Programmed Items තියෙන එකම ගන්න. සමහර එවා එනවා Timer එකයි, Heat එකයි විතරක් එන ඒවා.
  4. Lionzzz

    Apple වොච් එකක් ගන්න ඕන. කෝකද හොද?

    Apple Watch එකට වඩා ඔයා Garmin Watch එකකට යන්න Try කරන්න Battery Life එක ගැන ලොකුවටම හිතන්වනම්. Battery Life එකත් හුගක් ඒවගෙ දවස් 10 ක් වත් පුලුවන්. අනිත් එක Accureacy එකත් හොදයි. Call Alerts, Messages, Notifications වගේ එවත් එනවා. සමහර Features මට මතක විදියට Apple එක්ක වැඩ නෑ. Watch එකෙන්...
  5. Lionzzz

    ඇයි බං මේච්චර පහසු QR payments තාමත් ජනතාව හා ව්‍යාපාරිකයින් අතරට නොයන්නේ?

    https://www.payable.lk/payable-soundbox මෙකෙ QR Support කියලා Site එකේ තියෙනවා. අඩුමගානෙ මෙකෙ ගාන අඩු කරලා Card Payments Disable කරලා Card එක්ක යන්න අවශයය නැති කෙනෙක්ට දුන්නනම් මරු. Annual Payment එකක් ගත්තත් පාඩුවක් නෑ.
  6. Lionzzz

    ඇයි බං මේච්චර පහසු QR payments තාමත් ජනතාව හා ව්‍යාපාරිකයින් අතරට නොයන්නේ?

    Keells එකේ Cargills එකේ සහ Spar එකේ වැඩ. ලගදි නම් Cargills එකේ Try කරේ නෑ. Keells & Spar නම් පාවිච්චි කර්නවා. Keells එකේ එයාලගේ Customer Display එකේ පෙන්නනවා QR එක. Spar එකේ නම් Credit Card Pos Machine එකේ තමා QR එක එන්නෙ. එහෙම ඕමනාවක් නෑ. සමහර තැන් වල තාම Cash ගන්නෙ. Card ගන්න තැන් වල වත්...
  7. Lionzzz

    ඇයි බං මේච්චර පහසු QR payments තාමත් ජනතාව හා ව්‍යාපාරිකයින් අතරට නොයන්නේ?

    ඇත්ත. හැබැයි ලංකාව ඉන්දියාව එක්ක Compare කරන්න අමාරු Market Size එක නිසා. අනිත් එක තමයි ඉන්දියාව ඕක Market කරන්න එක එක විදි ගෙනාවා. Specially මගේ මතය නම් 5000 කියන්නෙ හරි අඩු ගානක්. රුපියල් 50,000/= වෙනකම් වත් අඩුම ගානෙ MDR එක Charge කරන්න හොද නෑ වගේම වසර 5ක වත් Gurantee එකක් දෙන්න ඕන කරන්නෙ...
  8. Lionzzz

    ඇයි බං මේච්චර පහසු QR payments තාමත් ජනතාව හා ව්‍යාපාරිකයින් අතරට නොයන්නේ?

    නෑ. එක නෙවෙයි, මං කියන්නෙ දැන් හැම බැංකුවක්ම උන්ගෙ Wallet එකයි QR App එකයි හදනවනෙ. අන්න ඒක නවත්තන්න ඕන. App එක අජපල් නම් මහ බැංකුවෙන්ම වැඩේ නවත්තලා Bank එකක් නොවන Company එකක තියෙන App එකට Integrate කරන්න ඕන. ඕකුන් ඕක හදලා ටික කාලෙකින් ඔකේ Maintance නවත්තනවා. ඊට පස්සෙ ඉතිං පාවිච්චි කරන උන්ට අබ...
  9. Lionzzz

    ඇයි බං මේච්චර පහසු QR payments තාමත් ජනතාව හා ව්‍යාපාරිකයින් අතරට නොයන්නේ?

    + Additionally, ලංකාවට Quality Phones එන්න ඕන. සමහර ඒවගේ Lock එක Unlock කරලා, App එක ලොඩ් වෙන්නත් සැහෙන්න වෙලාවක් යනවා. මේවගේ Sectors වලට Tax Benifits දෙන්න ඕන වගෙම මට හිතෙන්නෙ නියාමනයක් වෙන්නත් ඕන.
  10. Lionzzz

    ඇයි බං මේච්චර පහසු QR payments තාමත් ජනතාව හා ව්‍යාපාරිකයින් අතරට නොයන්නේ?

    මේකත් හේතුවක්. QR වලට ගන්න Fintec Apps අඩු ඩේටා ප්‍රමානෙකින් සහ Slow Interent Conenction වලට Optimized විදියට හදන්න ඕන. කොච්චර Interent Slow උනත් Credit Card Pos Terminals සෑහෙන්න ඉක්මනට වැඩ කරනවා නේද. අන්න ඒවගේ Response එන්න ඕන. මං හිතන්නෙ ඕවගේ පාවිච්චි වෙන්නෙ RestAPI. ඒක වෙන්න ඕන අවුල.
  11. Lionzzz

    ඇයි බං මේච්චර පහසු QR payments තාමත් ජනතාව හා ව්‍යාපාරිකයින් අතරට නොයන්නේ?

    මං හිතන්නෙ බදු ප්‍රස්නෙක්ටට වඩා තියෙන්නෙ නොදැනුවත් කම. මෙක Merchant & Client දෙන්නටම පොදුයි කියලා තමා මට හිතෙන්නෙ. හුගක් කඩවල් වල BR එකට රෙජ්ස්ටර් උන Account එක දුන්නත් Card Payment නැති හෝ 3% කපන තැන් වල, උන් QR එක ගන්නෙ නෑ. මට වෙච්ච එක අත්දැකීමක් තමයි, එකපාරක් කඩේකින් උන් මුලින්ම QR අරන්...
  12. Lionzzz

    Google AI Builder Cup Hackathon

    bump
  13. Lionzzz

    තන්නාෂා +18

    bump
  14. Lionzzz

    Dollar Income එන අය

    Usually rates hodama Amana eke man danna taramin. Habai Service eka gana nam idea ekak na mata meken podi idea ekk ganna : https://rupeerate.xyz/best-banks https://rupeerate.xyz/compare
  15. Lionzzz

    Elakiri Fragrance Guide

    මෙතන තියෙන හුගක් ඒවා ලංකාවෙ climate එකට සෙට් නෑ නේද?
  16. Lionzzz

    ෂෙහානි කහඳවලගෙ කුක්කුවෙන් ඇල්ලුව නේද? 🫣

    ශෙහානිව ඇත්තටම දැකපු අය දන්නවා කොච්චර උසද කියල. 🍄
  17. Lionzzz

    ශ්‍රී ලාංකිකයන්ට visa ෆ්‍රී යන්න පුළුවන් රටවල් වල නම් අපි මේකේ list කරමු

    Me awilla sri lanka side eken neda sign karala tiyenne. thama impliment date ekk na neda aduma gane asina countries tikata wath oya wage link ekk gahaganna puluwannam goda like "Indonesia, Malaysia, Vietnam" wage hugak travel karana ratawal walatawath
  18. Lionzzz

    Questions ### පොල් තෙල් එක මොකක්ද

    පොල් තෙල් පාවිච්චි කරන්නෙ අඩුවෙන්. දැන් නම් Sunflower Oil තමා පාවිච්චිය.
  19. Lionzzz

    අම්මෝ හුත්තො තෙල් පෝලිම ගේ ළඟටම අ‍ැවිත්නෙ

    ප්‍රධාන හේතුව විදියට පේන්න තියෙන්නෙ සිපෙට්කෝ එක ඇරේන්න ඉතුරු සමාගම් වලට රජය කියන ගානට දෙන එක පාඩුයි කියන එක. ඉතිං ඔය සමාගම් පටංගන්න මූලික හේතුව උනෙත් තරගකාරි මිළ නේද? අඩුගානට විකුනන එක පාඩු නම් රජයෙන් ගෙවන සහනාධාරෙන් පස්සෙ (රුපියල් 70 ක් ද කොහෙද) ඉතුරු ගානට මිල හැදුවන්ම් හරි නේ. මට මතකයි...

    No contents