අපායට කෝල් එකක්
ඔන්න එලිසබෙත් රැජිනයි, ව්ලැඩිමීර් පුටිනුයි, රනිල් වික්‍රමසිංහයි මැරුනම අපායට ගියාලු.
අපායේ තිබූණු රතු පාට දුරකථනයක් දැකපු මේ අය යකෙකුගෙන් මේ ගැන ඇහුවලු.
ඒක තියෙන්නේ පොළවට කතා කරන්න, යකා කිවුවා.
රුසියාවට කතා කරන්න අවසර ගත්තු පුටින් මිනිත්තු පහක් කතා කළා. කතාව ඉවර වුණාම...