අපායට කෝල් එකක්

inspiron

Well-known member
  • May 27, 2014
    24,972
    17,605
    113
    Nowhere
    අපායට කෝල් එකක්








    ඔන්න එලිසබෙත් රැජිනයි, ව්ලැඩිමීර් පුටිනුයි, රනිල් වික්‍රමසිංහයි මැරුනම අපායට ගියාලු.

    අපායේ තිබූණු රතු පාට දුරකථනයක් දැකපු මේ අය යකෙකුගෙන් මේ ගැන ඇහුවලු.

    ඒක තියෙන්නේ පොළවට කතා කරන්න, යකා කිවුවා.

    රුසියාවට කතා කරන්න අවසර ගත්තු පුටින් මිනිත්තු පහක් කතා කළා. කතාව ඉවර වුණාම යකා පුටින්ට දැනුම් දුන්නා ගාස්තුව ඩොලර් මිලියනයයි කියලා. ඉතින් පුටින් යකාට චෙක් එකක් ලියල දුන්නා.

    දෙවනියට කෝල් එක ගත්තු එළිසබෙත් රැජින එංගලන්තයට පැය බාගයක් කතා කළා. කෝල් එක ඉවර වුණාම ගාස්තුව ඩොලර් මිලියන හයයි කියල යකා දැනුම් දුන්නා. රැජින චෙක් එකකින් ගාස්තුව ගෙවුවා.

    අවසානයේදී රනිල්ගේ අවස්ථාව ලැබුනම එයා කොළඹට කෝල් එකක් අරගෙන පැය හතරක්ම කතා කළා. කෝල් එක ඉවර වුණාම යකා රනිල්ට දැනුම් දුන්නා ගාස්තුව ඩොලර් පහයි කියලා.

    මේක අහලා යකාවැහුණු පුටින් යකාගෙන්ම ඇහුවා ඇයි රනිල්ට විතරක් ඒ තරම් ලාබෙට කොළඹට කතා කරන්න දුන්නෙ කියලා.

    ඒ පාර යකා හිනා වෙවී පුටින්ට කිවුවා මෙහෙම.

    “රනිල් ලංකාව බාර ගත්ත දා ඉඳන් ඒ රට අපායට ගියා, ඒක ලෝකල් කෝල් එකක්..“
    :rofl:
     

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    රනිල් ලංකාව බාර ගත්ත දා ඉඳන් ඒ රට අපායට ගියා, ඒක ලෝකල් කෝල් එකක්

    :lol::lol::lol:
     
    • Like
    Reactions: inspiron

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    මහින්ද රාජපක්ෂ ඔය කාලෙදිම මැරිලා දිව්‍යලෝකේ ගියා.. ඌ කෝල් ගත්තම කොලබට ඒත් ලෝකල් කෝල් එකක් හැටියටලු ගණන් ගන්නේ..

    ඉරෝසන් තමයි කිව්වේ...
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    අඬ අඬ හිනා වෙන්න ඕනේ සීන් එකක්ද, හිනා වෙවී අඬන්න ඕනේ සීන් එකක්ද කියලා හිතා ගන්න බැරුව ඉන්නේ.. ඔව්..
    :baffled::rofl::sorry:
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,972
    17,605
    113
    Nowhere
    අඬ අඬ හිනා වෙන්න ඕනේ සීන් එකක්ද, හිනා වෙවී අඬන්න ඕනේ සීන් එකක්ද කියලා හිතා ගන්න බැරුව ඉන්නේ.. ඔව්..
    :baffled::rofl::sorry:


    :rofl:
     

    exodus293

    Well-known member
  • Jul 19, 2017
    1,348
    290
    83
    එලිසබෙත් රැජිනයි, ව්ලැඩිමීර් පුටිනුයි කෙසේ වෙතත් ලන්කවෙ මිනිහනම් අපයට ගිහින් මදි බන්
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    “රනිල් ලංකාව බාර ගත්ත දා ඉඳන් ඒ රට අපායට ගියා, ඒක ලෝකල් කෝල් එකක්..“

    +++
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    රනිල් ලංකාව බාර ගත්ත දා ඉඳන් ඒ රට අපායට ගියා, ඒක ලෝකල් කෝල් එකක්
     

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    ranila witharak neme local call ekak ganna widihata weda kale okkoma deshapaluwo
    rata oya place ekata genna ne ban mahansi une