පින් සිද්ද වේවා විස්තර සැපයූවට. බුක්මාර්ක් කර ගත්තා මේක. ගන්න හිතං ඉන්නේ එකක්. යාළුවෙක් ඉන්නවා ගෙන්නන. ඌ ට කියල, යන ගානට ම ගෙන්න ගත්තෑකි වෙයි.
ඔය වාහනේ ෆුක තමා බං අවුල්. අර සිරිය ගේ එක වගේ මට පේන්නෙ ම. ඇරලා, ඇරලා ෆ්ලැට් වෙලා............
තොට කිව්ව කියල හිතා ගනින් ගස්...