~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

jasz

Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර

    කව්ද බන් මේ ??? උදෙත් ඇවිත් අහල තිබ්බනේ මතකද කියලා :confused:
    :baffled:

    දන්නේ නෑ මම හිතුවා උඹලා අඳුරන කවුරුහරි කියල :baffled:
    යාන්තමට එකෙක්ව මතක් වෙනවා. හැබැයි මු වෙන්න බෑ බන්.
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    හවස් වෙලා එන්නේ
    :lol::lol::lol:
    අහන්න දෙයක් නෑ. හරකෙක්ම තමා
    හෙට වගේ දවසක එනවනම් උදේ 11ට කලින් නැත්නම් රෑ 8.30ට පස්සේ වරෙන්
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    හෙට මම ලංකාවේ අකමැතිම නගර වෙත එමි ..කොලබ පැත්තේ හෙට ට්‍රැෆික් එහෙම කොහොමත් වැඩි වෙයි ..ඒ නිසා කට්ටිය හවස් වෙන්න කලින් ගෙවල් වලට යාගන්න :lol::lol:


    උබ වගේ එකෙන් එනව කියල බලන්ඩ පොරකයි :rofl:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අරූ බන්. අර ගගේ ගෑනු නාන සීන් එකකට අහුවෙලා ................... මතකද?


    පොර වැරදි ජාතියේ අය නානවා බලල ඇති මේ දවස් වල කලිං පාර කරා වගේ :rofl:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේ ඇවිල්ල ඉන්නේ අපේ පොඩි වික්‍රම මල්ලි රත්තරනේ කොහෙද ගිහින් හිටියේ අපි කොච්චර වද උනාද ඔයා නැතුව කෑමක් බීමක් නැතුව ඔයා එනකන් බලන් හිටියේ ... ඉතින් කියන්න මොනවද විස්තර දැන් රෑට කෑවද කෝ බලන්න ආ මුනත් ඇද වෙලා මොකෝ මේ නිදිමතද .. අලුත් විස්තර මොනවද ඉතින් දවල් මොකෝ කරේ අද ආ කියන්නකෝ ඉතින්