1. jasz

    මාව Expose වෙයිද..?

    ඒ සාමජිකාවගෙ account එකෙන් ලොග් නොවී හිටපන් ... එතකොට වැරදිලාවත් expose වෙන්නේ නෑ. ;):P
  2. jasz

    අද කාලේ වෙඩින්

    හොද වැඩේ... හොදම වැඩේ බැන්ද එකාට. පාප මිත්‍රයෝ ආශ්‍රය කිරීමේ පලවිපාක
  3. jasz

    ~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

    good morning... mama rep dunna :P
  4. jasz

    2018 Feb-24- ElaKiri Radio ! -Music Hut with tharindumj

    එහෙනං වෙලාවක් තිබ්බොත් "හතර කේන්දරේ පාළුයි - ශිහාන්" සින්දුව දෙන්න තරිදුවෝ
  5. jasz

    2018 Feb-24- ElaKiri Radio ! -Music Hut with tharindumj

    :( දැන් ඉල්ලුවට වැඩක් නැනේ....
  6. jasz

    2018 Feb-24- ElaKiri Radio ! -Music Hut with tharindumj

    දැන් දැක්කේ........
  7. jasz

    ~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

    හම්මට.... තවත් සතෙක් ... කිබුලෙක් විතරයි මේකට මදිවෙලා හිටියේ.:lol: කටුස්සෝ ඔය පඩුරු පෙට්ටිය පරිස්සමෙන්. දත ගලවන කිබුලෙක් ඇවිල්ලා :baffled::baffled:
  8. jasz

    ~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

    ඔව් ඉවරයි .එකක් ඉවරවෙද්දි තව එනවා ඉතින්
  9. jasz

    ඩ්‍රයිවින් ලයිසන් අලුත් කරමු - පියවරෙන් ප&#353

    එහෙනං අවුලක් නෑ. පුළුවන්තරම් පරිස්සම් කරපන්
  10. jasz

    ඩ්‍රයිවින් ලයිසන් අලුත් කරමු - පියවරෙන් ප&#353

    එපා එපා. ඕක හොදට පැහැදිළිව තියෙනවනම් මොකුත් කරන්න එපා. පොලිසිය බලල එක එක ඒවා කියයි. ගණන් ගන්න එපා
  11. jasz

    බෑග් එකේ

    හ්ම්ම් හ්ම්ම් ... අපි නොදන්නවයැ ;):rofl:
  12. jasz

    බෑග් එකේ

    * Vaseline cream :P:P:P:P
  13. jasz

    ~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

    මල්ලි හරි මල්ලි
  14. jasz

    බෑග් එකේ

    හම්මට... උබත් බඩු විකුණන ඩයල් එකක්ද?
  15. jasz

    පුතෙක් මට ඕන

    මේ ටික එපා :no::no::no: මේ ටික ඕනෙමයි :yes::yes::yes:
  16. jasz

    බෑග් එකේ

    :baffled::baffled::baffled::baffled: හෑ ... යකෝ. උබ අර එක එක සුකුරුත්තන් බඩු අරන් ගෙවල්වලට එන එකෙක්ද? මගේ තියෙන්නේ පොඩ්ඩයි මාරු කාසි ටිකක් hands-free 2යි power bank pen 2 යි dongle visiting card වගයක් key phone charger කුඩේ ලොකු සිරි මල්ලක් ( කුඩේ තෙමුනොත් දාගන්න)
  17. jasz

    laptop Ram help

    මේ දවස්වල ram තම ගණන් වැඩිම. market එකේ ලොකු හිගයක් තියෙනවා. උබේ වැඩේට 8 gb ඇති.

    No contents