1. jasz

    අලුත් බයික් එකේ පොත/නම්බර් එන්න කොච්චර

    mokak???:nerd: number eka thiyenawanam license eka ganna puluwanne online. nathan pradeshiya sabawata gihin
  2. jasz

    free සැටලයිට් ටිව්

    masekata
  3. jasz

    ~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

    ඔය නංගි ගැනද කියන්නේ බන්?? ඔය පුංචි ගැනනේ කියන්නේ
  4. jasz

    free සැටලයිට් ටිව්

    3ක් තියෙනවා. වැඩියෙන්ම V8 super එක හොද එක්කෙනෙක්ගෙන් එකක් ගන්න ඕනේ. අවුල් යන්නේ නෑ එහෙම
  5. jasz

    free සැටලයිට් ටිව්

    මාසෙටම තමා. දවසට සැරයක් දෙසැරයක් ෆ්‍රීස් වෙනවා. එක ඉතින් network එකේ හැටියට. සමහර යට එහෙම වෙන්නේත් නෑ
  6. jasz

    free සැටලයිට් ටිව්

    වැඩිය මේවා කියන්න බෑ බන්. පබ්ලික් උනාම අවුල්. කෙටියෙන් කියනවනම් මගේ ලග ඔක්කොම channel බලන්න පුළුවන් connection එකක් තියෙනවා කියපන්කො. මම ඒක internet network එකක් හරහා share කරගන්නවා තව අය එක්ක. ඕක තමා මුලික සිද්ධාන්තය. 200-300 mb
  7. jasz

    ~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

    දන්නේ නෑ බන්. asian hardware එකෙට call එකක් දීපන්
  8. jasz

    ~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

    මොනවගේ වැඩකටද? sus 202, grit 600 finish එක ඉල්ලන්න. ගේජ් එක බලන්න. ඕවගේ නරක වෙන්න කියල දෙයක් නෑ. කපපු හරස්කඩක් බල්ලන්න එක වගේද කියලා
  9. jasz

    දාඩිය 🤯

    මටත් ඕකම වෙනවා. මට සැර කන්නත් පුළුවන්. එත් දාඩිය දානවා
  10. jasz

    ~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

    උකුස්සා 2, උකුස්සා 3 මේ දෙක විතරයි මගේ. අනික් ඒවා ගැන වගකියනු නොලැබේ
  11. jasz

    ~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

    http://kidshealth.org/en/kids/coma.html කෝමා යනු රෝග තත්වයක්
  12. jasz

    ~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

    අසාධාරණයි Originally Posted by Kumara456 මෙන්න ඒ වැඩසටහනේ පළවෙනි ප්‍රශ්නය ඉතා දරුණු ලෙඩක් ගැන ගීතයේ පළවෙනි වචනයෙන්ම කියවෙන ජනප්‍රිය සිංහල ගීතය කුමක්ද? එක් අයෙකුට පිළිතුරු දීමට ලැබෙන්නේ එක අවස්ථාවක් පමණයි.
  13. jasz

    ~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

    උබ complain කරපන් බන්, පලයන් පොලිසි. ඔහොම නවක්වදය දෙනන එපා කියපන්
  14. jasz

    ⚾||SRI LANKA TOUR OF BANGLADESH 2018||⚾|Jan 17- Feb 18 |||෴

    kevin peterson is new michael vaughan
  15. jasz

    ~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

    කෝමා කියන්නේ ලෙඩක් නෙවේ
  16. jasz

    ~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

    දියවැඩියා මලක් වගේ දුරින් උන්නට............
  17. jasz

    ~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

    හරි හරි ඉට්ම්, කියද්දී ඔය දෙකම එක වගේනේ
  18. jasz

    ~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

    උණ ලෙඩක්නෙ බන්
  19. jasz

    ~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

    උන පුරුකේ බලු වලිගේ දාලා තිබුනත් නෑ ඇදේ ඇරෙන්නේ ...........

    No contents