කොළඹ එක්දින තරග පල්ලෙකැලේට
නවසීලන්ත සoචාරයේ කොළඹ එක්දින තරග පල්ලෙකැලේට හරවා යවයි.
කොළඹ පැවැත්වීමට නියමිතව තිබූ නවසීලන්තය හා ශ්‍රී ල○කාව අතර දෙවන් හා තුන්වන එක්දින තරග පැවති අයහපත් කාළගුණ තතව්ය නිසා ආර් ප්‍රේමදාස ක්‍රීඩා○ගණය ජලයෙන් යටවීම හේතුවෙන් නුවර පල්ලෙකැලේ ක්‍රීඩා○ගණයේ පැවැත්වීමට...