කොළඹ එක්දින තරග පල්ලෙකැලේට

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    කොළඹ එක්දින තරග පල්ලෙකැලේට

    නවසීලන්ත සoචාරයේ කොළඹ එක්දින තරග පල්ලෙකැලේට හරවා යවයි.

    151359.jpg



    කොළඹ පැවැත්වීමට නියමිතව තිබූ නවසීලන්තය හා ශ්‍රී ල○කාව අතර දෙවන් හා තුන්වන එක්දින තරග පැවති අයහපත් කාළගුණ තතව්ය නිසා ආර් ප්‍රේමදාස ක්‍රීඩා○ගණය ජලයෙන් යටවීම හේතුවෙන් නුවර පල්ලෙකැලේ ක්‍රීඩා○ගණයේ පැවැත්වීමට සවිධායකයින් තීරණය කොට ඇත.
    තෙදිනක් පුරා එකදිගට ඇද හැලුණ වර්ෂාව මේවන විට පහව තිබුණද ප්‍රේමදාස ක්‍රීඩා○ගණයේ ක්‍රීඩා කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බව දැනගන්නට ලැබේ. කොළඹ පැවැත්වීමට නියමිතව තිබූ තරග සදහා ප්‍රවේශපත් ලබාගත් ප්‍රේක්ශකයන් හට 4 හා 6 දිනයන්හීදී පල්ලෙකැලේ ක්‍රී○ඩාගණයේදී තරග නැරඹීමේ අවස්ථාව සලසා දී අති අතර ප්‍රවේශපත්වලට අදාළ මුදල් ශ්‍රි ල○කා ක්‍රිකට් ආයතනයෙන් නැවත ලබාගැනීමේ හැකියාව ද ඇති බව ශ්‍රී ල○කා ක්‍රිකට් ආයතනයේ ප්‍රකාශකයෙකු විසින් සදහන් කරන ලදී.
    නවසීලන්තය හා ශ්‍රී ල○කාව අතර පල්ලෙකැලේ දී මින් පෙර පැවත්වූ විස්සයි 20 තරගය හා පළමු එක්දින තරගයද වර්ශාව නිසා අත්හැර දැමීමට සිදුවිය



    Source

    Code:
    cricturf.com
     
    • Like
    Reactions: rcccc

    og loc

    Active member
  • Jul 13, 2008
    838
    214
    43
    බම්පි
    බම්පි බම්පි
    බම්පි බම්පි බම්පි
    බම්පි බම්පි බම්පි බම්පි
    බම්පි බම්පි බම්පි බම්පි බම්පි
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    බම්පි
    බම්පි බම්පි
    බම්පි බම්පි බම්පි
    බම්පි බම්පි බම්පි බම්පි
    බම්පි බම්පි බම්පි බම්පි බම්පි

    :)