මේකේ මාරු කික් එකක් තියෙනවාEnrique Iglesias - Finally Found You ft. Sammy Adams
මේකේ මාරු කික් එකක් තියෙනවා
ඉදල ඉදල පට්ටම ඒවා ගහනවා මු


ඔව් ඔව් Enriq අයියා ගහනවා හිටු කියල එකපාරටම
Videoඔව් උ ලෝකේ වටේම ටුවර් ගහල ගහල තමයි වීඩියෝ එකක් එකපාර දාන්නෙඔව් ඔව් Enriq අයියා ගහනවා හිටු කියල එකපාරටම
Video
මගේ ආසම ගායකය. මෙයාගෙ සින්දු අහන්න ඕන lyrics එක්ක අනිවා බොක්කටම වදිනව