Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Nov 7, 2026
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Nov 1, 2026
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
සින්හලුන්ගේ අවසානය ලගයි 18+
ඒ වුනාට අවසන් වග්‍රහයෙදි ගනන් ගන්නේ කතිර ප්‍රමානය, ඒ කතිරෙ ගහපු එකා ගේ අධ්‍යාපනය නෙවෙයි. එහෙනම් මේ ගොං බූරු ප්‍රජාතන්ත්‍රවාදෙ වලපල්ලට අරින්න ඕන කලින් ම........
dath kimbula
Post #29
Apr 26, 2014
Forum:
ElaKiri Talk!
Mitsubishi Montero/Shogun/Pajero
ඒක උගෙයි මගෙයි වැඩක් තෝ පූදින්නෙ නැතුව හිටු හුලිජ්ජ ඉබ්බා.........:angry::angry:
dath kimbula
Post #23
Apr 26, 2014
Forum:
ElaKiri Talk!
shanudrie Priyasad
මාමා වෙන් න ද යන් නේ මම?:)
dath kimbula
Post #51
Apr 26, 2014
Forum:
ElaKiri Talk!
මම අද පලවෙනි සැරේට අතේ ගැහුවා
ආයෙ ඉතිං ලයිව් ප්‍රෝග්‍රෑම් එක කරන්නේ මැයි 9 වෙනිදා.......... හැබැයි සාමාන්‍ය එකක් නෙවෙයි. පොඩි වෙනස් එකක්........ ලොක්කට දෙනව දැනට කරපු ඔක්කොම ළගදිම. සයිට් එකට ම අප් කරන්න. ලින්ක් එයි රේඩියෝ ෆෑන් පේජ් එකට. අනේ කොගෙ රිමයින්ඩරේ.....ගහගං.......:dull::dull::dull:
dath kimbula
Post #25
Apr 26, 2014
Forum:
ElaKiri Talk!
Top 10 Sleepy Animals
අයියෝ කහවණු!!!
dath kimbula
Post #5
Apr 26, 2014
Forum:
ElaKiri Talk!
Mitsubishi Montero/Shogun/Pajero
:) මස්සිනේ!!!:rolleyes:
dath kimbula
Post #12
Apr 26, 2014
Forum:
ElaKiri Talk!
මම අද පලවෙනි සැරේට අතේ ගැහුවා
උඹ ගේ ඉතිං කයිය විතරයි නේ ඈස් සේම් ඈස් යූසුවල්...... අපරාදෙ මම උම ගැන කිව්වේ අර වේරලයද්දකාරය ගේ නලල වියලවා විගසින් සිංදුව දාද්දී, තොටත් ඒ වගේ හැඩ දෙමළ කෙල්ලෙක් සෙට් වෙන්න කියලා. කිව්ව මගේ කට උලාගන්නව හොදයි බල්ලෙක් ගේ *කේ!:dull::dull::dull::nerd:
dath kimbula
Post #23
Apr 26, 2014
Forum:
ElaKiri Talk!
Mitsubishi Montero/Shogun/Pajero
:) ත්‍රෙඩ් එක....... :( ගන්න ආර්ථිකේ............
dath kimbula
Post #11
Apr 26, 2014
Forum:
ElaKiri Talk!
shanudrie Priyasad
නඩුව බලවන්න මාත් එඥ්ඥං මස්සිනේ!!!!!!!:baffled:
dath kimbula
Post #48
Apr 26, 2014
Forum:
ElaKiri Talk!
මම අද පලවෙනි සැරේට අතේ ගැහුවා
මොනද යකෝ තොට වෙලා තියෙන්නේ...... මූලග්ගින්න ද? මෙහෙන් කොහිල ටිකක් එවන්න ද ඩීඑච්එල් කරලා........... මොකක් හරි ඇද ගන්නවා හැම වෙලාවෙම............ තෝ ඊයෙ ඔය රේඩියෝ එක ඇහුව හැටි නේහ් .......................:dull::dull::dull:
dath kimbula
Post #15
Apr 26, 2014
Forum:
ElaKiri Talk!
ඔබත් නැකත්/කේන්දර පසු පස යන බෞද්ධයෙක්ද???
මේ සෙනාල්............ උඹ නිකං පූදින්නෙ නැතුව ඉදින්......... හැම දේකට ම පනිනවා. වලං කඩේ ගොනා වගේ........ ඉදපිය කෝ ටිකක් මනුස්සයෙක් වගේ...............
dath kimbula
Post #17
Apr 26, 2014
Forum:
ElaKiri Talk!
සාසනේ_අනතුරේ
සිරි උඹ මහණ වෙන්නවත් යනව ද මචං.......... එහෙම නම් ඉතිං සාසනෙයි පඩු හැලියයි විතරක් නෙවෙයි ලාබාල සාමනේර හිමිවරුන් ගේ ලමා කාලයත් ඉවර වෙයි.:baffled::baffled::dull:
dath kimbula
Post #13
Apr 26, 2014
Forum:
ElaKiri Talk!
scurvy wage බව්වෙක්
ආහ්.... අන්කල්......:)
dath kimbula
Post #30
Apr 26, 2014
Forum:
ElaKiri Talk!
scurvy wage බව්වෙක්
ඔබට පැහැදිළිව ම පෙනෙන අර්ථය මිස කිසිදු වෙනත් යටි පෙළ අර්ථයක් නැතැ.:dull:
dath kimbula
Post #29
Apr 26, 2014
Forum:
ElaKiri Talk!
ෆල ෆල යන්න වේෂි!! දැං මොකෝ යකෝ කරන්නේ. මෙහෙ ද? ඉස්කර්වියට ලියපු නාට්ටියක් තියනව. ස්ටුඩියෝ එකක්...
ෆල ෆල යන්න වේෂි!! දැං මොකෝ යකෝ කරන්නේ. මෙහෙ ද? ඉස්කර්වියට ලියපු නාට්ටියක් තියනව. ස්ටුඩියෝ එකක් හොයං වොයිස් කරල දාමු ද ෆන් එකටත් එක්ක.
dath kimbula
Profile post
Apr 26, 2014
කෙල්ලෙක්ට ගෙදර ඉදන් කරන්න පුළුවන් ජොබ් එක
කවුද බං මේ සිරා උදව්වක් ඉල්ලුවාම පාහර කතා කියන පරයො....???? අර ස්කර්වියා නම් කොහොමත් පොන්සිය නේ. අනිත් උනුත් උෟට දෙවනි නෑ වගේ. පාහර කමෙත් සීමාවක් තියනව අවලං හැතිකරේ. බල්ලො කියල මෙතන රීල පෙන්නන්න එපා.
dath kimbula
Post #69
Apr 26, 2014
Forum:
ElaKiri Talk!
කෙල්ලෙක්ට ගෙදර ඉදන් කරන්න පුළුවන් ජොබ් එක
දැන් ගෑනුන්ට ඔය තුනපහ වගේ දේවල් හරියට ම මාත්තු කරගන්න දන්නෙ නෑ. කුළුබඩු පැකට් කරල කඩවල් වලට දාන එක සෑහෙන ලාබදායක වැඩක්. මම ඕන නම් උඹට රස සහ සුවද දෙකම හරියට ම හිටින තුකපහ,කරි පවුඩර් රෙසිපි ටික දෙන්නම් වැඩේ පටන් ගන්න. මූලික වියදම ලොකු එකක් වෙන්නේ නෑ. බඩු බාල නොකර දෙනව නම් නැගල ම යන ව්‍යාපාරයක්...
dath kimbula
Post #68
Apr 26, 2014
Forum:
ElaKiri Talk!
scurvy wage බව්වෙක්
කමක් නෑ..... ආයෙ යන්නෙ නෑනේ..........:love: අපිත් තව ටික කාලෙකින් මේ සියල්ලම දාල යන්න යනවා...... දැන් ඉන්නේ රේඩියෝ එක නිසා.............. අලුත් හාදයන්ට බාරදීල යනවා තව ටික කලකින්.........:)
dath kimbula
Post #15
Apr 25, 2014
Forum:
ElaKiri Talk!
Ada reta Appa kanawa kaalekin Sonna Harakku!!!
bettak puchchan kaapan anaatha kukulos. kaala uda tattuwata duwapan
dath kimbula
Post #3
Apr 25, 2014
Forum:
ElaKiri Talk!
මොහිදීන්_නැවත_උපදියි
хорошо вечерняя ваше превосходительство! приятно видеть вас в этом форуме.:)
dath kimbula
Post #7
Apr 25, 2014
Forum:
ElaKiri Talk!
Prev
1
2
3
4
5
…
Go to page
Go
10
Next
First
Prev
3 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom