Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Nov 7, 2026
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Nov 1, 2026
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
කැම්පස් යන්න හදන්නේ..
එහෙනම් මාකටින් කරපිය...............:P
dath kimbula
Post #18
Apr 22, 2014
Forum:
ElaKiri Talk!
2015 ඡනාධිපති කවුද?
ජෙනරල් ෆොන්සේකා ඉල්ලපු වෙලාවෙ මොනද උනේ?????:rofl::rofl::rofl:
dath kimbula
Post #9
Apr 22, 2014
Forum:
ElaKiri Talk!
2015 ඡනාධිපති කවුද?
තොපි දෙන්නම නෙවෙයි ඒක මට නං බුදු ෂුවර්............:dull: පතිරණයො....කොහෙට ද යකෝ මකබෑවිල උන්නේ මෙච්චර කල්.......:growl::growl:
dath kimbula
Post #3
Apr 22, 2014
Forum:
ElaKiri Talk!
ලංකාව හරහා යන අපූරු ගමන...!
තොට කදුලු ආව නම් ඉතිං අ..... කියවන්න ගියොත් බඩු මාට්ටු.... කටයි *කයි පියං ඉංඥ්ඥං:baffled:
dath kimbula
Post #4
Apr 22, 2014
Forum:
ElaKiri Talk!
ලංකාව හරහා යන අපූරු ගමන...!
ඈග්........ මේ බස් රථය ඇත්තේ මගේ සිරිලංකාවේ ද?
dath kimbula
Post #3
Apr 22, 2014
Forum:
ElaKiri Talk!
[Announcements] ElaKiri Interactive Radio !
අනේ ෆල ෆල යන්න හිපාටුවා............... කොරයි මේං කියල ම................. උඹේ බොරු පොරොන්දු දේශපාලකයන්ටත් අන්තයි!!!!!!!!!:angry::angry::angry:
dath kimbula
Post #4,805
Apr 22, 2014
Forum:
ElaKiri Talk!
කැම්පස් යන්න හදන්නේ..
උඹ නිරන්තර නොනවතින අරගලයක යෙදෙන්න කැමත නම් අභියෝග වලට අභියෝග කරන්න පුළුවන් නම් මාකටින්....... දෙන දේ කාල වෙන දේ බලං ඉන්නව නම් එකවුන්ටන්සි, ඇඩ්මින්....බ්ලා..බ්ලා..බ්ලා................
dath kimbula
Post #12
Apr 22, 2014
Forum:
ElaKiri Talk!
තිත්ත_ඇත්ත
නියම වීරයන් ගේ නම් කිසිදා ඉතිහාසයෙන් අතුගෑවී යන්නේ නැත. ඒ ඉතිහාසය ලියන්නේ ජනතාව වන නිසාය............... “අත් පිටපත් පිච්චෙන්නේ නෑ“ - මිකායිල් බුල්ගාකොව්-මාස්ටර් සහ මාගරීටා
dath kimbula
Post #6
Apr 22, 2014
Forum:
ElaKiri Talk!
මේ pic එක ගැන මොකද හිතෙන්නෙ ?
තොගේ අර නපුස් නම අයින් කරල දීපං කොපියක් ඩෙස්ක්ටොප් එකට දාගන්න.......
dath kimbula
Post #302
Apr 21, 2014
Forum:
ElaKiri Talk!
[Announcements] ElaKiri Interactive Radio !
:angry::angry::angry::angry::angry::angry::angry::angry:
dath kimbula
Post #4,796
Apr 21, 2014
Forum:
ElaKiri Talk!
EK Married Club-9
අනේ ෆල ඩෝ යන්න.......... තොපි වයසට යනවා අපි නොගියට...... අපි තාම කොල්ලෙ වගේ.... තොට හබරල කොළයක් ඉරෙන්න හුලිජ්ජ කරන්න පුළුවන් ද? දෙන්නේ ඒ වුනාට ලොරි ටෝක්......
dath kimbula
Post #2,659
Apr 21, 2014
Forum:
ElaKiri Talk!
Mage mangalya langai Sonnayao!
මංගල්ලය කිව්වේ අවමංගල්ලය ද? වෙන්න පුළුවන්....දැන් ඉතිං හැට පැනල *ක බිම ඇනෙන කාලෙනේ තොගේ......
dath kimbula
Post #28
Apr 21, 2014
Forum:
ElaKiri Talk!
EK Married Club-9
ඔව් ඔව්.... අපි වන්නි හත්පත්තුවේ ගොවියො තමා...... හැබැයි උඹලව ඕවර්ටේක් කරල දැං භද්‍රකල්පෙකටත් වඩා පොඩ්ඩක් කල් වෙනවා....
dath kimbula
Post #2,656
Apr 21, 2014
Forum:
ElaKiri Talk!
EK Married Club-9
උඹල වගේ සොන්නයන්ට මොන ජිගි ජිගි ද? මොන වැසිකිළි ද? කිව්වේ උඹට මොකද උඹ හද්දා වන්නියක වදුරෙක් නිසා........
dath kimbula
Post #2,653
Apr 21, 2014
Forum:
ElaKiri Talk!
EK Married Club-9
සිංදු නෙවෙයි නේ බං තිබ්බේ....මියුසික්..... ඒක මේ වචනෙන් කියන්න පුළුවන් දෙයක් යැ........ ඒක විදින්න ඕන දෙයක්....... ඔය හාදය ගේ එන්ඩ් ඔෆ් ඕගස්ට් සහ වන් මෑන්ස් ඩ්‍රීම් පොඩ්ඩක් අහල බලපං කෝ.......
dath kimbula
Post #2,652
Apr 21, 2014
Forum:
ElaKiri Talk!
EK Married Club-9
තොට මොන ජිගි ද? හස්ත කර්මානයේ යෙදී, ජනේලෙන් චූ දාල නිදා ගනින්......
dath kimbula
Post #2,646
Apr 21, 2014
Forum:
ElaKiri Talk!
EK Married Club-9
giyemi............:):)
dath kimbula
Post #2,645
Apr 21, 2014
Forum:
ElaKiri Talk!
EK Married Club-9
ආහ් පෑන් පුටේ...... අද බිසිනොස් කොහොමෙයි?
dath kimbula
Post #2,638
Apr 21, 2014
Forum:
ElaKiri Talk!
Prev
1
…
Go to page
Go
8
9
10
First
Prev
10 of 10
Go to page
Go
No contents
Top
Bottom