1. dath kimbula

    scurvy wage බව්වෙක්

    ටීටී ඇවිත්........:love::love: කොහෙට ද මානුස්පයෝ වෙලා හිටියේ..........:frown:
  2. dath kimbula

    2014 Apr -25- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    සසල හද විල් තෙර අදට අවසානයි. අසා සිටි ඔබ සැමට ස්තූතියි................. නුඹලාට රූට හීනෙන් ඇද තෙමේවා! සිහිනෙන් මර්වියාව පෙනෙවා!!!!!!!!!!!:baffled::baffled::rofl:
  3. dath kimbula

    2014 Apr -25- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    ඊළග ගීතයට ෙරෆරල්........ http://www.elakiri.lk/forum/showpost.php?p=12787612&postcount=79
  4. dath kimbula

    2014 Apr -25- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    මම අැහුෙව් ෙබාෙග් අර අන්කල් අහනව ද කියල ෙම්ක....... ෙනාදකින් නැට්ෙටන්මයි අල්ල ගන්ෙන්:angry:
  5. dath kimbula

    2014 Apr -25- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    අන්කලයාණන් ශ්‍රවණය කරනවා ද?
  6. dath kimbula

    EK Married Club-9

    wilata pena peenami warella www.radio.elakiri.com
  7. dath kimbula

    බොදුබල සේනා පොලිස් ඒකකයක්

    කියල වැඩක් නෑ.......ජෛනමහාවීරතුමාව සහ බුදුහාමුදුරුවන්වහන්සේව වෙන් කරගන්න බැරි “පොරවල්“:dull::dull:
  8. dath kimbula

    කොහොමද බඩුව?

    :shocked::shocked::shocked: අපේ වරුගෙත් ඔය කොහෙන් කොහෙන් හරි ප්ලග් වෙලා ඇති..........:baffled::P
  9. dath kimbula

    බොදුබල සේනා පොලිස් ඒකකයක්

    මං හිතන්නේ ඌ කියන්න හදන්නේ ඌ ජෛන මහාවීර නිඝන්ඨනාථපුත්ත ගේ අනුගාමිකයෙක් කියලා..................
  10. dath kimbula

    Yanni ගේ ශෝ එකේ සීන් එක

    යෙප්....... ඒක එහෙම වුණා.....ඇත්තටම යානි වගේ සංගීතඥයෙක් ගේ ප්‍රසංගයකදීත් මැදින් නැගිටල යනව නම් ඒ ගැන ආයෙ කතා කර පලක් නැත........... මට නම් සිතුනේ එකම එක දෙයකි...... ඌරො කවද්ද බං පීට්සා කෑවේ???
  11. dath kimbula

    Toyota Land Cruiser Prado 120

    තරහ නැතුව උදව්වක් විදියට දැනට ලරිසිංකාවෙ තියන තොයොතා අැක්වා කාර් එක ගැන ත්‍රෙඩ් එකක් දාන්න පුළුවන් ද?
  12. dath kimbula

    casino ආයෙත් ගේනවා...

    විකියා.... බදුසහන කතන්දරේ අකුලගෙන ලු (ලු ඈ...) අළුත් ඇක්ට් එක ගේන්නේ ඒක ලු! (ලු ඈ...නැත්තං තොපි මාව කයි මමත් සපෝට් කියලා:growl:)
  13. dath kimbula

    අකුරු_කියවීම HELP

    සාමාන්‍ය සම්ප්‍රදාය අනුව නම් දරුවට හොද වෙන නැකතක් බලා ගන්න. සාමාන්‍ය යෙන් 3-තුන හමාර අතර කියවන එක හොදයි මොකද දරුව ට හරියට අකුරක් කියවන්න තරම් මුඛ පටක ඩිවෙලොප් වෙලා තියන නිසා...... කියවන විදියත් ඕනෙ ද?
  14. dath kimbula

    වර්ජින් ගුවන් යානයක් බාලි හිදි පැහැර ගැන&#3546

    මුන්ට ගෙනත් දෙන්න තියෙන්නේ වෙලාවක තල් රා මනාවකුයි, බැදපු ඉස්සොයි, මයියොක්කා තම්බලා-ඩයිනමයිට් සම්බෝලෙත් එක්ක......... කාපු උන් තමා බං රහ දන්නේ..........
  15. dath kimbula

    වර්ජින් ගුවන් යානයක් බාලි හිදි පැහැර ගැන&#3546

    ඌ ඒ පැත්තෙ ගිහින් ආව ළගදී.... ශුවර් බඩු හෑව්........
  16. dath kimbula

    Latest Logo Sonnayo!!!

    හොදයි මචං.... ඇට් වන්ස් කස්ටමර් ගේ ඔළුවට වදිනවා.........
  17. dath kimbula

    Arrest after Bali plane 'hijack' bid in Indonesia

    අර එම්එච් ලබ්බත් අන්න කොහෙට හරි ලෑන්ඩ් කරල කියල ආයෙ කියනවා........ අම්මපා ඔය මැලේසියන්-ඉන්දුනීසියන් උන්ට නම් ෆුකේ ඉදන් පික්සු බං............. උන් හිතනව ඇති අපේ මොලේ තියෙන්නේ තට්ටමේ කියලා........
  18. dath kimbula

    වර්ජින් ගුවන් යානයක් බාලි හිදි පැහැර ගැන&#3546

    තල්..තල්.....ආයෙ අහන්නත් දෙයක් දෑ ඒක..... අර තල් * බෝතලේකුත් එක්ක.......:):P
  19. dath kimbula

    වර්ජින් ගුවන් යානයක් බාලි හිදි පැහැර ගැන&#3546

    ඉතිං මස්සිනේ කොහොමෙයි.....;) එන්නෙ නැතැයි මේ පැත්තේ ඔය හීනියට ලාවට වගේ මොනව හරි කරල දොඩමළු වෙන්න වෙලාවක..........

    No contents