ඊට කලින් 1939 දී එස්.ජී.වී. චෙල්වනායහම්, ඩොක්ටර් පොන්නප්පා එක්ක අධිරාජ්‍ය ලේකම්ට යැව්වා ලිපියක්. ඉන්දියාවට සහ ලංකාවට නිදහස දෙන විට ලංකාවේ උතුරු-නැගෙනහිර සහ ඉන්දියාවේ තමිල්නාඩු, කේරල සහ කර්ණාටක ප්‍රාන්ත වලට වෙන ම රටක් විදියට නිදහස දෙන්න කියල ද්‍රවිඩස්ථාන් නමින්. මේ කියන්නේ පළමු චෝල චෝල ගේ විජයනගර...