මනුස්සයා ගේ ප්‍රසංගය නම් වටිනවා.....
හොදට ම වටින කතාව කිව්වේ යානි සහ ඔහු ගේ බෙර වාදකයා.
උපුටා ගැනීම-
යානි - ලබන වසරෙදිත් මම ලංකාවට එන්න බලාපොරොත්තු වෙනවා.
දෙබස-
යානි - මම පුදුම වෙනවා ඔහුට මෙතරම් බෙර වාදනයට අවශ්‍ය ශක්තිය කොහෙන් එනවා ද කියලා....
බෙර වාදකයා - (ශ්‍රී ලංකා ක්‍රිකට් ටී ෂර්ට් එකක්...