මෙවර අවුරුද්ද සුභද?

Randir

Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    දැන් බලන්න මම කියපු අනාවැකි කොච්චර සත්‍යද කියලා. මම කිව්වා මේ අවුරුද්දේ එළකිරි එකේ ආගමික ප්‍රශ්න වැඩි වෙනවා කියලා. කොච්චර දුරට එක ඇත්ත වෙලා තියෙනවද දැන් ? මේකේ හැම තැනම දැන් ආගමික ප්‍රශ්න.

    තව එකක් තමයි මම කලින් කිව්වා නැකත් කියල පච කෙලින උන් කිච වෙනවා කියලා. එකත් ඇත්ත උනානේ. මට හරියටම නැකත් රාල කිච වෙනවා කියල හරි පවුසි කිච වෙනවා හරි කියල කියන්න බැරි උනේ ලොකායතන ජ්‍යොතිෂයේ පලා පල කියද්දී කේන්දර නොබලා හරියටම කියන්න අමාරු නිසා. පවුසි ගෙ හරි නැකත් රාල ගෙ හරි කේන්දරේ මට කලින් බලන්න තිබුනානම් හරියටම කියන්න තිබුනා නමත් එක්ක..

    එළකිරි radio ගැන කියල තියෙන්නෙත් මම අනුමාන කරලා ලොකායතන ජ්‍යොතිෂයේ එන විදියට. දත් කිබුලගේ කේන්දරේ බලන්න වෙනවා තව වැඩි විස්තර ඕනේ නම්. :P

    එතකොට බලන්න දැන් කොච්චර fake ids වැඩි වෙලාද කියලා. ඔය වගේම තමයි මේකේ ප්‍රසිද්ධ member කෙනෙකුට් මේ අවුරුද්දේ ban වෙන්න නියමිතයි.

    මේ වගේ දේවල් විහිලුවකට ගන්න එපා. මම මේ දේවල් කියන්න අවුරුදු ගානක් ඉගනගෙන. ඒ experience එකෙන් තමයි මේ ඕගොල්ලොන්ට හිතාගන්නවත් බැරි අනාවැකි කියන්නේ. :rofl:

    මීට
    ජ්‍යෝතිෂ්‍ය වේදී රන්දීර්
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    එළකිරි radio ගැන කියල තියෙන්නෙත් මම අනුමාන කරලා ලොකායතන ජ්‍යොතිෂයේ එන විදියට. දත් කිබුලගේ කේන්දරේ බලන්න වෙනවා තව වැඩි විස්තර ඕනේ නම්. :P

    මීට
    ජ්‍යෝතිෂ්‍ය වේදී රන්දීර්
    මේ මොන හුයන්නක් සහ පයන්නක් ද බොල????????????????????:angry::angry::angry::angry::angry:
     
    sl-memes

    Member
    Apr 18, 2014
    317
    24
    0
    දැන් බලන්න මම කියපු අනාවැකි කොච්චර සත්‍යද කියලා. මම කිව්වා මේ අවුරුද්දේ එළකිරි එකේ ආගමික ප්‍රශ්න වැඩි වෙනවා කියලා. කොච්චර දුරට එක ඇත්ත වෙලා තියෙනවද දැන් ? මේකේ හැම තැනම දැන් ආගමික ප්‍රශ්න.

    තව එකක් තමයි මම කලින් කිව්වා නැකත් කියල පච කෙලින උන් කිච වෙනවා කියලා. එකත් ඇත්ත උනානේ. මට හරියටම නැකත් රාල කිච වෙනවා කියල හරි පවුසි කිච වෙනවා හරි කියල කියන්න බැරි උනේ ලොකායතන ජ්‍යොතිෂයේ පලා පල කියද්දී කේන්දර නොබලා හරියටම කියන්න අමාරු නිසා. පවුසි ගෙ හරි නැකත් රාල ගෙ හරි කේන්දරේ මට කලින් බලන්න තිබුනානම් හරියටම කියන්න තිබුනා නමත් එක්ක..

    එළකිරි radio ගැන කියල තියෙන්නෙත් මම අනුමාන කරලා ලොකායතන ජ්‍යොතිෂයේ එන විදියට. දත් කිබුලගේ කේන්දරේ බලන්න වෙනවා තව වැඩි විස්තර ඕනේ නම්. :P

    එතකොට බලන්න දැන් කොච්චර fake ids වැඩි වෙලාද කියලා. ඔය වගේම තමයි මේකේ ප්‍රසිද්ධ member කෙනෙකුට් මේ අවුරුද්දේ ban වෙන්න නියමිතයි.

    මේ වගේ දේවල් විහිලුවකට ගන්න එපා. මම මේ දේවල් කියන්න අවුරුදු ගානක් ඉගනගෙන. ඒ experience එකෙන් තමයි මේ ඕගොල්ලොන්ට හිතාගන්නවත් බැරි අනාවැකි කියන්නේ. :rofl:

    මීට
    ජ්‍යෝතිෂ්‍ය වේදී රන්දීර්
    :lol:
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ජ්‍යෝතිෂවේදියෙකු අතින් අතවරයට පත්වූ කාන්තාවකගෙන් උපන් දරුවෙක්.:lol::lol:

    g6NS7OL.jpg