අදුරේ මුර ගානවාට වඩා ගිනිකූරක් හෝ දල්වා ගැනීම වටනේයැ - ත්සුං ත්සු
ජීවිත සදහා මා ඔබට දෙන්නේ අවවාද දෙකක් පමණි.
1- කරන දේ මොනවා වුණත් හරියට ම කරන්නමේ අවවාද දෙක මට දුන්නේ දාර්ශනිකයෙකු ලෙස සම්මත අයෙකු නොවේ. ඇය ගැන දැන් සිතන විට මට හැගෙන්නේ ඇය සදා ක්රියා කලේ දාර්ශනිකයෙකු ලෙස බවය. මම තාමත් ක්රියාත්මක වන්නේ මේ අවවාද දෙක මතය.
2-කවුරු මොන විදියට මගහැර හිටියත් ඔබේ යුතුකම ඉටු කරන්න.
මේ අවවාද දෙක මට දුන්නේ මගේ ආරණිය අම්මාය.![]()

පළමුවත් මට වටින්නේ මගේ මව්බිම.
දෙවනුවත් මට වටින්නේ මගේ මව්බිම.
තෙවනුවත් මට වටින්නේ මගේ මව්බිම.
ඔබ සැමටත් එය එසේ විය යුතුමයි. -ශ්රී ලංකාවට පහල වුනු විශිශ්ටතම ජනාදිපතිවරයා මහින්ද රාජපක්ශ ශ්රී මතානන්.