1. dath kimbula

    ඔන්න ඇක්සැප්ට් කලා කුකුලෝහ්..... මේ..උඹ පරණ පොරක් නේ ද? පාස්වර්ඩ් මතක නැති වෙලා ද? ලොක්ක ගෙන්...

    ඔන්න ඇක්සැප්ට් කලා කුකුලෝහ්..... මේ..උඹ පරණ පොරක් නේ ද? පාස්වර්ඩ් මතක නැති වෙලා ද? ලොක්ක ගෙන් ඉල්ලපං පරණ පාස් දෙනවා..........
  2. dath kimbula

    EK Married Club-9

    හෙට සවස් යාමයේ යානි මහතා ගේ සංගීතයේ රස විදීමට යන්නෙමි කුකුළණි!!!!!:cool::cool::cool:
  3. dath kimbula

    EK Married Club-9

    ?????:rolleyes:
  4. dath kimbula

    EK Married Club-9

    කෝ අර අනාථ අලියා............??? http://www.elakiri.com/forum/showthread.php?t=1598994
  5. dath kimbula

    අන්තවාදීන්_නොදන්නා_සත්‍ය

    එහෙනම් ළිදේ පැනපං.......:baffled:
  6. dath kimbula

    අන්තවාදීන්_නොදන්නා_සත්‍ය

    කියනුම කවරේ ද???:dull::dull: මම වාදෙකට එන්න කිව්වා, දෙමළ ජාතිවාදයේ ආරම්භය ගැන....මම ඌ තරම් කුෂාග්‍ර බුද්ධිමතෙක් නෙවෙයි කියල ඌට වාදෙට එන්න බෑ ලු........මම මේ හදන්නේ ගම්මංපිල ගොයියවත් සෙට් කරල දෙන්න මූට වාදෙට.....:dull: මට මතක් වුණේ අර අමුඩෙ කඩල මූණ වහගත්ත පිනා ගේ කතාව.......
  7. dath kimbula

    අන්තවාදීන්_නොදන්නා_සත්‍ය

    දැන් මේකෙ මම විරුද්ධ වෙන්න ඕන තැන පෙන්නනව ද කරුණාකරලා.........:dull: උඹ ත් පුදුම ඩස්පියෙක් බං......:frown: විරුද්ධ වෙන්න බැරි දෙයක් දාල ගේම ඉල්ලනවා.........:dull: තොට කපුටොම කොටපිය:frown: ඇට රිලවා:dull:
  8. dath kimbula

    අන්තවාදීන්_නොදන්නා_සත්‍ය

    ඒක නෙවෙයි... දන්න දේ දාපං...එහෙම දෙයක් ඉල්ලුවා තමා ඒ 1939 තරම් ඈත කාලෙක....... මම දන්න දේ සාධක ඇතුව දාන්නම්............ කලින් උඹ දන්න දේ කියපං......මොනව ද කියල මේ කාළකන්නි දෙමළ දේශපාලුවො ඉල්ලුවේ.......(දෙමළ දේශපාලුවො ඈ.....දෙමළ මිනිස්සු හෝ මගේ ද්‍රවිඩ සහෝදරයො නෙවෙයි.)
  9. dath kimbula

    අන්තවාදීන්_නොදන්නා_සත්‍ය

    :dull::dull::dull: ඒ පාර මොකක්ද?:frown:
  10. dath kimbula

    අන්තවාදීන්_නොදන්නා_සත්‍ය

    උඹ දන්න විදියට කිපං කෝ........ මම දන්න විදියට කියන්නං උඹ වැරදි නං..... මම කියන දේ මම අහුල ගත්ත පොතත් ඡායාරූපයක් සහිතව දාන්නං එන සතියෙ දී......
  11. dath kimbula

    අන්තවාදීන්_නොදන්නා_සත්‍ය

    උඹ ඉතිං තේරුම් ගන්නෙ නෑනේ බං මම අරූ අහපු දේට කියල උත්තර දුන්නේ........:dull::dull::dull::dull:
  12. dath kimbula

    අන්තවාදීන්_නොදන්නා_සත්‍ය

    | | | V | | V මචං හොනස්ට් උඹ යම් දෙයක් සම්බන්ධව ඇත්ත තත්ත්වය කියන කොට මට උඹත් එක්ක ඇවිලෙන්න උවමනාවක් නැහැ. මම උත්තර දුන්නේ හෙක්ටර් අහපු ප්‍රශ්නෙට. ජාතිවාදි පක්ෂ නෙවෙයි, ප්‍රජාතන්ත්‍රවාදී වෙසින් ඉන්න එල්ටීටීඊ පක්ෂ ගැන.......
  13. dath kimbula

    අන්තවාදීන්_නොදන්නා_සත්‍ය

    ඉලංකෙයි තමිල් අරසු කච්චි. සිංහල තේරුම “ද්‍රවිඩ රාජ්‍ය පක්ෂය“ නමේ ම තියනව උවමනාව............හැබැයි සිංහලයන්ට ඔය පක්ෂෙ නම කිව්වෙ ෆෙඩරල් පක්ෂය කියලා......ලොල්.......
  14. dath kimbula

    අන්තවාදීන්_නොදන්නා_සත්‍ය

    සිරිපාල වාදෙට නොඑන හේතුව මෙන්න බලාගනිල්ල කෝ........... බලපල්ලා බැරි වෙලාවත් බම්ප් පාරක්වත් දාල තියනව ද කියල පොර මේ ත්‍රෙඩ් එකට නාගත්තට පස්සේ....... http://www.elakiri.com/forum/showthread.php?t=1598994
  15. dath kimbula

    අන්තවාදීන්_නොදන්නා_සත්‍ය

    so come for the debate dude. Then people in this forum will understand who know the history & whether you are a person with brains or without. Why you are so upset & try get rid of my challenge...?????????????
  16. dath kimbula

    අන්තවාදීන්_නොදන්නා_සත්‍ය

    ඔබ දිගටම කින්නේ ඔබ බුද්ධිමතෙකු බවය. නමුත් ඔබ කියන ආකාරයට බුද්ධිමතෙකු නම් මා මතවාදීමය වශයෙන් පරාජය කිරීම ඔබට කජු කනවා බදු වේ. ඇයි විවාදයකට නොඑන්නේ................බුද්ධිමත් බව පෙන්නන්න එන්නකෝ ප්‍රසිද්ධ වාදයකට...............අපි විවාදයක් කරන කොට ඒක දකින් කියවන ජනතාව තීරණේ කරයි කවුද ඊනියා බුද්ධිමතා...
  17. dath kimbula

    අන්තවාදීන්_නොදන්නා_සත්‍ය

    මචං සෙනා, මම මේ අවුරුද්ද ඇතුලත එළකිරි ප්‍රෝ එකට මේ ගැන දීර්ඝ ලිපියක් ලියන්න දැනට ම සැලසම් කරල තියෙන්නේ. මොකද අන්තර්ජාලයට සාධක සහ කාරනා සහිත යම් ලේඛන ඕන වෙන නිසා. අනිවා මම එදාට උඹට කියනවා. උඹේ මේල් එක පීඑම් කරපං.
  18. dath kimbula

    අන්තවාදීන්_නොදන්නා_සත්‍ය

    විවාදයකට එනවද ඉතිහාසය දන්නේ මමද තමුන් ද කියල පෙන්නන්න...... අභියෝගයක් මේක............. මම වෛද්‍ය ක්ෂෙත්‍රෙය් උනාට මං ගැන දන්න මනුස්සයෙක් ගෙන් අහල බලපං මගේ පියා කවුද කියලා.......ගෙදර තියෙන්නේ, මම පොඩි කාලේ ඉදන් ඇසුරු කලේ මොන පත පොත ද කියලා....... වැඩිය ඕන නෑ..... විවාදෙකට එන්න...... දන්නේ කවුද...
  19. dath kimbula

    අන්තවාදීන්_නොදන්නා_සත්‍ය

    මචං හෙක්ටර් ඕක දන්න උලව්වක් නෑ....... දන්නව කියල පෙන්නනන්න හදනවා........ උඹට හොද සංවාදයක් ඕන නම් හරුප නැතුව හොනස්ට් කිලර් එක්ක ඇවිලියං. අඩුම තරමේ ඌ දෙයක් දන්න එකෙක්. දෙයක් තර්කාණුකූලව කියන්න දන්න එකෙක්. ඌ මාත් එක්ක ජන්මාන්තරයි තමා. නමුත් මම සාතන්ට වුනත් දෙන්න ඕන ගෞරවය දෙනවා.
  20. dath kimbula

    අන්තවාදීන්_නොදන්නා_සත්‍ය

    මචං ඔනස්ට් උඹට නෙවෙයි මේක කිව්වේ...... උඹ කියන දේවල අඩුම තරමේ තාර්කික භාවයක් තියනවා. උඹ ඌ වෙනුවෙන් බුලත් නැට්ට හැන්ඩ්ල් නොකර ඉදපං........

    No contents