1. .::J@S::.

    මොන වැඩද බන්, තවම ගෙදරට වෙලා ඉන්නේ,, පොඩි කෝස් එකක් කරනවා... මේ දවස් වල නම් නිවාඩු...

    මොන වැඩද බන්, තවම ගෙදරට වෙලා ඉන්නේ,, පොඩි කෝස් එකක් කරනවා... මේ දවස් වල නම් නිවාඩු...
  2. .::J@S::.

    සඳෙව්මිණිගේ සිරුර සොයාගත් වීඩියෝව

    මන් නම් ඩිරෙක්ට් ස්ට්‍රීම් කරන් බලනවා, මැෂිමේ තියන දුර්ලබ එව්වා නම් රාර් කරලා පාස් දාල තියෙන්නේ... ෆෝන් එකෙත් මගුල් වගයක් තියනව... මකල දාන්න ඕනි,,,,
  3. .::J@S::.

    මන් දන්නවා බන් වචනේ, ඒ උනාට හිතලම ආතල් ඒකට කියනවා.... ටෝච් ඒකට චෝට් එක කියනවා ජොලියට... අපේ...

    මන් දන්නවා බන් වචනේ, ඒ උනාට හිතලම ආතල් ඒකට කියනවා.... ටෝච් ඒකට චෝට් එක කියනවා ජොලියට... අපේ එකෙක් උන්න කෑගල්ලේ,, ඌ සුපිරි දෙයක් දැක්කම කියන්නේ පදිරි කියල... හිටපු ගමන් කියනව ඊයේ පදිරි කාර් එකක් ගියා බන් කියල... පස්සේ තමයි අපිට මීටර් උනේ මූ වචනේ තේරුම දන් නැහැ කියල... :D
  4. .::J@S::.

    ElaKiri Halo CE (Custom Edition) Sri Lanka Server

    that's the *uck i told also. :angry::angry: agar.io ගහන්න වර.. නැත්නම් ෆෝන් එකේ clash of clans දාගෙන වරෙන්කො අපේ ක්ලැන් ඒකට... මායි පොඩි එවුන් ටිකකුයි ඉන්නේ... වරකෝ....
  5. .::J@S::.

    කෝ බොලේ කොහෙද ගියේ.... එන් නැද්දෝ ආපහු මේ පැත්තේ??

    කෝ බොලේ කොහෙද ගියේ.... එන් නැද්දෝ ආපහු මේ පැත්තේ??
  6. .::J@S::.

    23 බන්,, උබට කීයද? ඇස්පෙනීමේ අවුලක් නෙමේ ඔය, මන් කිව්ව්ව විදියට උබට ටැපලුනේ... :):)

    23 බන්,, උබට කීයද? ඇස්පෙනීමේ අවුලක් නෙමේ ඔය, මන් කිව්ව්ව විදියට උබට ටැපලුනේ... :):)
  7. .::J@S::.

    සඳෙව්මිණිගේ සිරුර සොයාගත් වීඩියෝව

    බලමු ඉස්සරහට මක් වෙයිද දන් නැහැනේ... ඌට කොහොම හරි ලොවෙත් නැති ලෙඩක් වැටුනේ... මේක ගැන කතා කරන්න හොද තනුජක අයියවත් අල්ලන්... කොහෙද දැන් නැහැනේ එන්නේ වැඩිය...
  8. .::J@S::.

    ElaKiri Halo CE (Custom Edition) Sri Lanka Server

    එහෙනම් කමක් නැහැ... නැත්නම් හෙලෝ ගහපු කාලේ වගේ රෑ එළිවෙනකන් නැහුනොත් නම්... උබට මක්ක හරි වේවි... කනවා බොනවා නම් කමක් නැහැ එක්කෝ... :angry::angry:
  9. .::J@S::.

    නෑ නෑ බන්. වගකිම් මුකුත් නෑ කියල කිව්වේ. මන් පොඩි එකා බන්, තවම බදින්න තියා කෙල්ලෙක්වත් නැහැ...

    නෑ නෑ බන්. වගකිම් මුකුත් නෑ කියල කිව්වේ. මන් පොඩි එකා බන්, තවම බදින්න තියා කෙල්ලෙක්වත් නැහැ... :rofl::rofl::rofl::rofl::rofl:
  10. .::J@S::.

    සඳෙව්මිණිගේ සිරුර සොයාගත් වීඩියෝව

    ඒ උනාට මචන් ඕක ඔහොම කියන්න පුළුවන් අසත්‍ය ප්‍රචාරයක් ගියා නම් නේ.... මෙතන කොල්ල ලග සිරාවටම වැල තිබිලත් තියනවා... පොලිසියෙන් සැකපිට අත්අඩංගුවටත් අරන් තියනවනේ... මෙතන තියෙන්නේ සදාචාරාත්මක අවුලක් බන්... මන් හිතන් නැහැ කොල්ලට නිවැරදි කාරය උනත් ඇක්ෂන් එකක් ගන්න පුළුවන් වෙයි කියල...
  11. .::J@S::.

    ElaKiri Halo CE (Custom Edition) Sri Lanka Server

    උබට මැසේජ් එකක් දාන්නත් බැරි උනා මට කාලෙකින්. ස්ලෝව් එකේ කරපන්. කරලා මේකේ ත්‍රෙඩ් එකක් දාපන්. මේකේ සෙට් එකක් උනන්නේ vegan අය... හැබැයි උබ ඕව කකා , කොම් එකම ඔබ ඔබ ඉදල තවත් දුර්වල වෙයි...
  12. .::J@S::.

    අහ මචන්... ජිවිතේ ඔහේ ගලා යනෝ ඉතින්. අපි ඉතින් වගකීම් විරහිත පුද්ගලයොනේ තවම... :D උබට කොහොමැයි?

    අහ මචන්... ජිවිතේ ඔහේ ගලා යනෝ ඉතින්. අපි ඉතින් වගකීම් විරහිත පුද්ගලයොනේ තවම... :D උබට කොහොමැයි?
  13. .::J@S::.

    ඇතා සහ අලියා මැරෙන තුරු ද්වන්ධ සටනක (PHOTOS)

    ෂුවර් එකටම ඕකට ගෑනියෙක් සම්බන්ධයි...
  14. .::J@S::.

    ElaKiri Halo CE (Custom Edition) Sri Lanka Server

    ලංකාව ආයේ ගේනවා කියන්නේ, ලංකාවේ ඉස්සරත් vegan ල උන්නද?
  15. .::J@S::.

    සඳෙව්මිණිගේ සිරුර සොයාගත් වීඩියෝව

    ඕක මටත් තියන ප්‍රශ්නයක්. අපි ගැන වැරදි ප්‍රචාරයක් ගියොත් එහෙම ඒකට ගන්න පුළුවන් ඇක්ෂන් මොනවද කියල.
  16. .::J@S::.

    හම්මේ ඉතින් උබේ දුක...:dull::dull::dull:

    හම්මේ ඉතින් උබේ දුක...:dull::dull::dull:
  17. .::J@S::.

    ඔය නෝනා/මහත්තයා සිංහලද ?

    ත්‍රෙඩ් එකෙන් පිට කතාවක් නිසා මුකුත් නොකියා ඉන්නම් ...:dull::dull::dull: :rofl::rofl:
  18. .::J@S::.

    සඳෙව්මිණිගේ සිරුර සොයාගත් වීඩියෝව

    ඔව් බන්. මුන් හිට්ස් වැඩි කරගන්න මොකක් හරි ආරංචියක් ආපු ගමන් දානව. එකෙන් වෙන දේ ගැන හිතන් නැහැ ඉස්සරහට.
  19. .::J@S::.

    අෆයා එකට ගෙදරින් කේස්

    මට ඔහොම කෙල්ලෙක් උන්න නම් මන් බදිනවා... හැබැයි මන් උබ වගේ සල්ලි කාරයෙක් නම් නෙමේ...
  20. .::J@S::.

    හමුදාකාරයෙක්ගෙ කෙල්ලෙක්

    let it burn................

    No contents