හමුදාකාරයෙක්ගෙ කෙල්ලෙක්

indisen

Well-known member
  • Oct 28, 2009
    2,211
    183
    63
    everywhere
    මචං උඹට තියෙන්නෙ මානසික ලෙඩක්.. ගොන් ආතල් ගන්න එකෙත් සීමාවක් තියෙනවා.. උඹ ඔය දාන හැම ත්‍රේඩ් එකම පට්ට පල් බොරු..

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    ow ban dannam matath ehema hithenawa..

    විවිධාකාර පිස්සො ඉන්නවා බං.. මූට ඕන ඌගෙ හිතට එන දේවල් ත්‍රේඩ් වල දාලා අපි ඒවට මොනවද කියන්නෙ බලන්න.. අපි පුක ඉරාගෙන මේවට රිප්ලයි කරනකොට ඌට හෙන ආතල්.. මට මුගේ මුල්ම ත්‍රේඩ් වලින් තේරුනා බයිලා චක්‍රවර්තී කෙනෙක් කියලා.. අවුරුදු විස්සක්වත් නොවෙන කෙල්ලෙක් බලෙන් බන්දල දෙන්න යනව කිව්වම.. ඒත් මං බූරුව වගේ රිප්ලයි කලා..:(

    මේ වගේ ත්‍රේඩ් වලට රිප්ලයි කරන්නෙපා.. රෙප් එකක් එහෙම කපල දැම්මට කමක් නෑ.. මමත් මාස ගාණකින් රෙප් කැපුවෙ එකෙක්ගෙ..:lol:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412

    මු ත්‍රිඩ් දාලා කමෙන්ට් බල බලහ් අතේ ගහන එකෙක් වගේ :yes:
     
    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    විවිධාකාර පිස්සො ඉන්නවා බං.. මූට ඕන ඌගෙ හිතට එන දේවල් ත්‍රේඩ් වල දාලා අපි ඒවට මොනවද කියන්නෙ බලන්න.. අපි පුක ඉරාගෙන මේවට රිප්ලයි කරනකොට ඌට හෙන ආතල්.. මට මුගේ මුල්ම ත්‍රේඩ් වලින් තේරුනා බයිලා චක්‍රවර්තී කෙනෙක් කියලා.. අවුරුදු විස්සක්වත් නොවෙන කෙල්ලෙක් බලෙන් බන්දල දෙන්න යනව කිව්වම.. ඒත් මං බූරුව වගේ රිප්ලයි කලා..:(

    මේ වගේ ත්‍රේඩ් වලට රිප්ලයි කරන්නෙපා.. රෙප් එකක් එහෙම කපල දැම්මට කමක් නෑ.. මමත් මාස ගාණකින් රෙප් කැපුවෙ එකෙක්ගෙ..:lol:

    උබ rep කැපුවා....ඉවරයි...
    -32 ක්.
    :lol:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    දැන්නම් බඩු ගිහින් වගේ සද්දයක් නැත්තේ
    පිටු 4ක් යන්නත් කලින් බඩු ගිහින් කියන්නේහ් මුට ෂනික මොචනේ :rofl:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    උබ rep කැපුවා....ඉවරයි...
    -32 ක්.
    :lol:
    :lol:
    අපරාදෙ මුන්ට දෙන රෙප්..

    පිටු 4ක් යන්නත් කලින් බඩු ගිහින් කියන්නේහ් මුට ෂනික මොචනේ :rofl:
    :lol:

    මු ත්‍රිඩ් දාලා කමෙන්ට් බල බලහ් අතේ ගහන එකෙක් වගේ :yes:
    එහෙම ඩයල් එකක් තමා.. මූ කොමෙන්ට් දෙකක් තුනක් දාලා මාරු වෙනවා කතාව අපිට කරගෙන යන්න දීලා.. ඊට පස්සෙ ඌ උගේ ආතල් එක ගන්නවා..:angry:
     
    Chondon

    Banned
  • Aug 17, 2015
    335
    39
    28
    අනිච්චාවත සන්කාරා!
    මචන්.. උඹට නිවන් සුව ප්‍රාර්ථනා කරමි...

    උබේ හොදට කියන්නේ.. පුතෝ... කොට්ටෙටත් නොකියා.. වහා පලයන් කොහේටහරි.. නැතිනම් බඩු බනිස්....
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ලංකාවෙ දෙන හමුදා පුහුනුවෙ වැරැද්දක් තියෙනවද ? දැන් බලහල්ලකො ඊශ්‍රායලේ එහෙම හැම එකාටම හමුදා පුහුනුව දීලත් උන් ලංකාවෙ වගේ වෙඩි තියන්න යන්නෑනෙ ගානට නීති මාර්ගෙන් ප්‍රශ්න විසදගන්නවනෙ ? ලංකාවෙ හමුදා පුහුනුවෙ වැරැද්දද සිඬ්හලු මරාගන්නම ඉපදුන ජාතියක්ද මන්දා සිඬ්හලු :sorry: :sorry:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    අනිව වෙඩි කන්න වෙනව බං
    උ උඹට වෙඩි තියන්න වෙපන් එකක් පන්නද්දී අල්ලලා දියන්
    උඹ හමුදාකාරය ඉන්න කෑම්ප් එකට කෝල් එකක් දීල කියහන්
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,926
    6,579
    113
    ගග අද්දර
    අත්දැකීම් තියන උන් ඔක්කොම වෙඩි කාල මලා.:lol: එකෙක්වත් ඉතුරු නෑ.:no::no:

    let it burn................
    aWJA5bpg_700wa_0.gif