උබ මොකෝ කෙල්ල ලස්සනයි කියලමෙහෙම දාන්නේ...
ඒ කියන්නේ එකී ෆිගර් එක මේන්ටේන් කරලා බලාපොරත්තු උන දේ ඉටු වෙලා...
උබලට බලන්න තමයි ඔව්ව කරන්නේ...
ගම්පහ පැත්තේ නම් ඉතින් ඔහොම නියපොතු කපල, කොන්ඩේ හද හද හද වෙන උන් මන් දැකල තියනෝ බන්...
එත් ර පුර පැත්තේ නම් එහෙම අඩුයි... නෝමල් විදියට ඉන්න උන් තමයි ඉන්නේ ගොඩක් ඉන්නේ...
එහෙම දැම්මේ ලස්සන නිසානේ උලමෝ..වෙන මොකුත් නැහැ...ඔව් ඔව්...අපිට බලන්න තමයි අරූ මාසේ පඩියෙන් අරක නඩත්තු කරනවා ඇත්තේ...පව් අහිංසකය

අනේමන්ද බන්..මේ කොළඹ අවට තමයි බන් ඉතින් ඔහොම උන් ඉන්නේ...ඕකුන් මොකක් මේන්ටේන් කරත් කන බොන එක මේන්ටේන් කරන්න බැහැනේ උන්ට...එකයි ෆිගර් එක විතරක් අවුල් ගොඩක් උන්ගේ..

රත්නපුරේ ගල් සීන් තියෙනවලු නේ බන්?

මම කිව්වේ මැණික් ගල් 


..උබට ඕව දන්නේ නැත්තම් උබ කොහොමෙයි බන් ගල් කප්පගන්නේ? 

