:):)
මොනවා කරන්නද අයිය ඉතින්. ඉස්සර හදපු නීතිනේ ඉතින් ඔව්ව. මේවගේ දේවල් නිසාවත් ඕව හදනව නම් හරි. මේකේ ත්‍රෙඩ් එකකුත් ගිය එක්කෙනෙක් ඔහොම හිරේ ගිය කතාවක් කියල.
ඔය නිව්ස් එකෙයි බන් වැරැද්ද තියෙන්නේ. එතනයි අවුල. නඩුව ඉවර වෙනකන් ලයිසන් දෙන් නැහැ. දීල උන් පැදලා නඩුව අහද්දී ආයිත් අවුලක් උනොත් මොකෝ...