1. .::J@S::.

    ඇපල් බුද්ධිමතුන්

    අර Error365! කියන මෙම්බ එහෙම කෙනෙක්,,,,,,, දැන් රිදිලා දුවගෙන එයි.
  2. .::J@S::.

    Amooo OIC ge sara

    ඕක සැරක්ද බන්. :lol::lol:
  3. .::J@S::.

    එපිසෝඩ් 7ක් තියේ. මේකෙන් ඉවර වෙන්නේ A No-Rough-Stuff Type Deal. ඕක කොමඩි නෙමෙයි බන්. ජෙසී නිසා...

    එපිසෝඩ් 7ක් තියේ. මේකෙන් ඉවර වෙන්නේ A No-Rough-Stuff Type Deal. ඕක කොමඩි නෙමෙයි බන්. ජෙසී නිසා මුල හරියේ කොමඩි වගේ කියල හිතෙන්නේ. ඕක ක්‍රයිම්, ඩ්රාම, ත්‍රිලර් එකක්.
  4. .::J@S::.

    කොහොමද බන් ඔකියක්ව මයි ෆේවරිට් ඇක්ට්රස් කියල කාට හරි පෙනන්නේ. බලපන් ඒකට මන් දාපු කෙල්ල. එකී නුඩ්...

    කොහොමද බන් ඔකියක්ව මයි ෆේවරිට් ඇක්ට්රස් කියල කාට හරි පෙනන්නේ. බලපන් ඒකට මන් දාපු කෙල්ල. එකී නුඩ් සිනුත් රගපානව. ඉදපන් තොට දාන්නම් පස්සේ හොද gif එකක් විනාස වෙලාම යන්න. :rofl:
  5. .::J@S::.

    බ්රෙකින්ග් බෑඩ් එල. ස්පොයිල් කරගන් නැතුව බලපන්... මන් හරියට ඉවරෙටම බැලුවේ බ්රෙකින්ග් බෑඩ් විතරයි.

    බ්රෙකින්ග් බෑඩ් එල. ස්පොයිල් කරගන් නැතුව බලපන්... මන් හරියට ඉවරෙටම බැලුවේ බ්රෙකින්ග් බෑඩ් විතරයි.
  6. .::J@S::.

    Wonderful pics from SL in 1970s(part 2)

    bump rep++
  7. .::J@S::.

    මොකෝ බන් උබට උනේ??

    මොකෝ බන් උබට උනේ??
  8. .::J@S::.

    අපෝ තෝ ආසම පෝර්න් ස්ටාර්ස්ලටනේ .... පිළිවෙලකට ඉන්න ගැනියෙක්ට ආස වෙයන්කෝ...

    අපෝ තෝ ආසම පෝර්න් ස්ටාර්ස්ලටනේ .... පිළිවෙලකට ඉන්න ගැනියෙක්ට ආස වෙයන්කෝ...
  9. .::J@S::.

    එහෙනම් එල... පාලුවෙන් උන්නේ උබ නැතුව. :love: හෙටින් පස්සේ ඉතින් මාසයක් විතර ෆ්‍රී... ටීවී...

    එහෙනම් එල... පාලුවෙන් උන්නේ උබ නැතුව. :love: හෙටින් පස්සේ ඉතින් මාසයක් විතර ෆ්‍රී... ටීවී සිරිස් බලන්න තමයි කල්පනාව... බ්‍රින්ක් බලන්න තමයි අයිඩියා.... :)
  10. .::J@S::.

    mata man ganama kalakiruna...

    මගේ එහෙම ලොකු පෙනුමක් නැහැ බන්. කෙට්ටුයි උසයි. ලෑල්ල වගේ... :lol::lol:
  11. .::J@S::.

    හිනා කාලා මැරෙනවා

    මන් ක්‍රෝම් බන් පාවිච්චි කරන්නේ. මට ආවේ ඩවුන්ලෝඩ් වෙලා ප්ලේ වෙන්නනේ... :(:(
  12. .::J@S::.

    රහසක්

    :lol::lol::lol: ඕකෙ ස්පීඩ් එක 1.25 දාල බලපන්. එතකොට ගති... :P:P:P
  13. .::J@S::.

    සතුටින් ඉන්න..

    පස්සේ උන් හිනා වෙලා අපිව අඩෝල යනවා :(:(:(
  14. .::J@S::.

    Vahane happuna Help me

    මාත් පදින්නේ අක්කගේ වාහනේ තමා බන්.. මට උන ඒවා උබට උනා නම් පපුව පැලිලා මැරෙයි... ඕක අක්කටත් කියල හෙමීට පේන්ට් පාරක් ගහගනින්...
  15. .::J@S::.

    mata man ganama kalakiruna...

    මේ ආදරයයි වගේ කතා බලපන්... ඒවා හදල තියෙන්නේ උබල වගේ පොඩ්ඩක් මිටි නිසා කඩන් වැටෙන එවුන්ගේ හිත හදන්න... මට මේ උස ගිය එක එපා වෙලා ඉන්නවා. උබ මිටි උන එක එපා වෙලා ඉන්නවා.:growl: උස ගිහින් උළුවස්සක ඔලුව හැපුන දාට බොට තේරෙයි...:lol::lol: අනික මේ ටවුමේ ඉන්නේ පොට්ට සිමාල... මට වඩා වඩිමල් උන් මට කතා...
  16. .::J@S::.

    රහසක්

    9gag.tv ඕකෙ වීඩියෝ බලන ගමන් කමෙන්ට් බලහන්. ඕකුන් පට්ට කමෙන්ට් දාන්නේ. මන් gif හොයාගන්නෙත් එතනින්.
  17. .::J@S::.

    හිනා කාලා මැරෙනවා

    ප්ලේ වෙන්ඩ හදල දාපන්කෝ ....
  18. .::J@S::.

    සතුටින් ඉන්න..

    කවුරු හරි මන් නිසා හිනා වෙනවා නම්.... සතුටින් ඉන්නවා නම්... එක තමයි මට සතුටු වෙන්න පුළුවන් හොදම විදිය.
  19. .::J@S::.

    Cream House එකක් පටන් ගන්න....

    ජය වේවා... සුබ පැතුම්...

    No contents