ඊයේ tvs ලා අලුත් බයිසිකලයක් එලියට දැම්මා. මෙන්න බඩු
මේක පාට 3කින් එනවා. රතු , කළු , නිල්(නිල+සුදු)
කලින් ආපු මොඩල් එක
මේක 200 4V එකට හැම අතින්ම සමානයි පොඩි වෙනස්කම් ටිකක් ඇරෙන්න ( සීට්, හැඩල් ,අලෝවීල් , කික් එක :rofl: )
200 4v
200 4v 2.0 (මේක ලංකාවට එන්නේ නැත. abs ඇත)...