ශ්‍රී ලංකා අපි තමයි... දේශයේ විරුවා ඔබ තමයි...

Chikamawa

Member
Jan 3, 2015
3,353
396
0
ශ්‍රී ලංකා අපි තමයි... දේශයේ විරුවා ඔබ තමයි...

ශ්‍රී ලංකා අපි තමයි... දේශයේ විරුවා ඔබ තමයි... - අපේ කාලයේ ක්‍රීඩකයාගේ සමු ගැනීම

සංගක්කාර ශ්‍රී ලංකා කන්ඩායමේ batting coach කරමු!!!
සුදුස්සා සුදුසු තැනට. ක්‍රීඩකයා දේශපාලනයට නොව ක්‍රීඩාවට සේවය කල හැකි වටපිටාවක් තනමු.


මහ කොමසාරිස් උනාම ෆ්‍රී ටයිම් හම්බෙන්නෙත් නෑනේ. අනික මහ කොමසාරිස් වෙන්න පුලුවන්නම් මේක බැරි වෙන්න විදියක් නෑනේ.

සංගක්කාර - පිතිකරන පුහුණුකරු
මුරලි - දඟ පන්දු පුහුණුකරු
වාස් - වේග පන්දු පුහුණුකරු
දිල්ෂාන් අස් උනාට පස්සෙ - පන්දු රැකීමේ පුහුණුකරු


sportspic1.jpg
 
Last edited:

Chikamawa

Member
Jan 3, 2015
3,353
396
0
අස් වුන හැටියෙ බැටිං කෝච් කරන්න..?

නෑ නෑ අවුරුද්දකට විතර පස්සෙ. දේශපාලනයට අරන් ඒ මහත්මයා මහත්තයෙන් කොරගන්ට ඕනෙ නෑනෙ. දන්න පුලුවන් දේට යොදවල සේවයක් ගන්නව මිසක්. අනික සංග තරම් හොද batsman කෙනෙක් ලංකාවෙ වෙන ඉදල නෑ. එයා තරම් මේකට වෙන සුදුස්සෙක් නෑ.
 

Chikamawa

Member
Jan 3, 2015
3,353
396
0
give him some free time dude

මහකොමසාරිස් උනාම ෆ්‍රී ටයිම් හම්බෙන්නෙත් නෑනේ. මහ කොමසාරිස් වෙන්න පුලුවන්නම් මේක බැරි වෙන්න විදියක් නෑනේ.

සංගක්කාර - පිතිකරන පුහුණුකරු
මුරලි - දඟ පන්දු පුහුණුකරු
වාස් - වේග පන්දු පුහුණුකරු
දිල්ෂාන් අස් උනාට පස්සෙ - පන්දු රැකීමේ පුහුණුකරු
 
Last edited:

arsehole-froce

Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    කුමාර සංගක්කාරව රිපේල්ස් කරන්නෙ කවුද? ගූබරක් තමයි ඉතිං:cool:
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මහේල - සංගා දෙන්නා ක්‍රිකට්වලින් එක්වර සමුගත්ත එක හොද මදි. ටීම් එක ගොඩක් කඩන් වැටුනේ ඒකයි... ඒ නිසා දෙන්න ටීම් එකේ කෝචින් වලටවත් දාමු ..
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    යෙහාලි ගෙන් ගුටි කන්න වෙයි ඔව්ව කොරන්න ගිහින්

    එහෙනං ඉතින් සංගව පැත්තක තියල යෙහාලි සමඟ නැගිටිමු :sorry: ඒ වගේ දිරිය දියණියක් තමයි දැන් රටට ඕනේ :oo:
     

    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    මහේල - සංගා දෙන්නා ක්‍රිකට්වලින් එක්වර සමුගත්ත එක හොද මදි. ටීම් එක ගොඩක් කඩන් වැටුනේ ඒකයි... ඒ නිසා දෙන්න ටීම් එකේ කෝචින් වලටවත් දාමු ..

    True
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    10,007
    6,708
    113
    ගග අද්දර
    එහෙනං ඉතින් සංගව පැත්තක තියල යෙහාලි සමඟ නැගිටිමු :sorry: ඒ වගේ දිරිය දියණියක් තමයි දැන් රටට ඕනේ :oo:

    ආසයි නේ??? :rolleyes::rolleyes: සුකුරුත්තන් නැති උනාට එකී හැඩයි බන්