1. .::J@S::.

    සිස්සත්වේ කොහොමද උබලට

    පොරක්නේ බන් උබ
  2. .::J@S::.

    Hawker Hunter Fighter jet crashed

    එහෙනම් ඉකමනට හොදවෙන්න කියල ප්‍රර්ථනා කරනවා. හොද උනාට පස්සේ ගහන්ඩ ඕනි හැබැයි. ඌ ඉජෙක්ට් කරගෙනද බන් ක්‍රෑෂ් එකට කලින්?
  3. .::J@S::.

    අසහනේ

    good. i laik
  4. .::J@S::.

    කාර් වර්ග හා සෙට් වෙන කෙල්ලන් ගනන

    fb 15 ගැන අත්දැකීම් ඇත. ටින්ටඩ් කල එකක් නම් අගනේය. ඉදිරිපස අසුනේ සිට පසුපස අසුනට යාමේදී බාධා මතුවිය හැක. uraj මාමාටද fb15 අත්දැකීම් ඇතිබවක් කීබව ලාවට මතකය.:cool::cool:
  5. .::J@S::.

    මේ කවුද?

    :P:P:P
  6. .::J@S::.

    Hawker Hunter Fighter jet crashed

    ලර්නර් එකේ වැන් එකේ සුක්කානම අත අරුනත් කනට ගහනව. මුගේ කන්දෙකටම ගහන්ඩ ඕනි, ඔව් දෙකටම. මැරිලා නම් re spawn කරලා ගහන්ඩ ඕනි. :frown::frown:
  7. .::J@S::.

    Colombo Motor Show 2015

    bump rep++
  8. .::J@S::.

    මේ කවුද?

    අර ෆොටෝ එකේ කොනේම අත් දෙක බැදගෙන ඉන්න කෙල්ල දැන් නාකි ඇති නේද බන්
  9. .::J@S::.

    ane manda bn

    ඕව ඔහොම තමයි සහෝ......
  10. .::J@S::.

    Butterfly Effect බැලුව සිඞ්හලු :dull:

    ඔයත් ඉංගිරිසියෙන් කතා කරන්නේ...:baffled:
  11. .::J@S::.

    Madden NFL 16 | Madden: The Movie

    මොකක්ද බන් මේ ?
  12. .::J@S::.

    තරයේ හෙලා දකිමි ..

    බොරු කිව්වට උබ හොද එකා, මන් දන්නවා ඒක.
  13. .::J@S::.

    Monkey Kingdom (2015) 720p x264 900MB

    හරී බාගත්ත මචන්. රෙපුත් දුන්න. 500mb වලට වඩා සීඩ් කරලා නැවැත්තුව. ජය වේවා..
  14. .::J@S::.

    Monkey Kingdom (2015) 720p x264 900MB

    රෙප් දෙන්න බෙහෙලු දැන්ම. ගොරවනවා බන් මෙහේ. තව ටිකකින් ඇවිත් ඉතුරු ටික බාන්නම්.
  15. .::J@S::.

    Butterfly Effect බැලුව සිඞ්හලු :dull:

    උබ මාව රැවට්ටුව බන්. බලනකොට මම විතරයි ඉංගිරිසි බැරි එකම එකා. උබ මුල ඉදන්ම මාව විහිළුවකට අරන් තියෙන්නේ. හිත රිදුනා :(:(:(
  16. .::J@S::.

    තරයේ හෙලා දකිමි ..

    මගේ ෆේක් නැහැ බන්. මට හිතුන උබ තමා ඔය අතල් ගන්නේ කියල. මොකද දකින දකින අලුත් ඒවා රතුයි
  17. .::J@S::.

    Monkey Kingdom ( 2015 ) 720p

    මමත් කලින් හොයා හොයා උන්නේ අඩු එකක්. මන් අරුගේ නම දැක්ක ගමන් ඒක බැවෙන්න දාල උබේ කමෙන්ට් එක බැලුවේ. උබ දාපු එකත් හොදයි..... :yes::yes::yes:

    No contents