බොදු බල සේනාව........

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
ඇයි බන් මොකක්ද උඹ කියන්න උත්සහ කරන්නේ?? මට මහින්දගෙන් පලක් නැත.. මම පෙනී සිටියේ රටේ ජාතික ආරක්ෂාව හා රටේ ඒකීය භාවය වෙනුවෙනුයි.. එත් එක්කම උඹලා මඩ නෙවෙයි බන් මහින්දයට ගූ බාල්දිවලින් ගැහුවත් මහින්ද කියන්නේ මගේ තවත් එක් ජාතික වීරයෙක්... එක වෙනස් කරන්න බෑ.. :):):) තේරුම් ගනින්
 
මාත් රැස්වීම් වලට ගිහින් තියෙනවා. බොදු බල සේනාව මුස්ලිම් අන්තවාදය පෙන්නලා අපේ ඇස් අන්ධ කරලා මහින්දට කතිරේ ගස්සවන තැනට අපිව ගෙනිච්චා. අපි කොන්ඩෙ බැදපු චීන්නු නෙවෙයි.

මුස්ලිම් අන්තවාදය පැතිරෙන්නේ අපි කාටත් නොදැනීමයි. මේක නවත්වන්න ඕනේත් උන්ට නොතේරෙන්න. මේකට හොද ඉවසීමකුත් හොද මොලයක් තියෙන මාස්ටර් මයින්ඩ් කාරයෝ අවශ්‍යයි. බොදු බල සේනාවට ඒහෙම වැඩ කරල පුරුදු නෑ. අනික bbs කියන්නේ දේශපාලනික බලල් අතක් විතරයි. කෑ කෝ ගහලා ගහ මරාගෙන නෙවෙයි මේක පාලනය කරන්න ඕනේ. වෙන විදි ගොඩාක් තියෙනවා.

onna othin uttak katha karanna gaththa :rolleyes: :rolleyes:
 
isuru_feat

Well-known member
  • Apr 25, 2014
    4,678
    548
    113
    www.xiaomilanka.blogspot.com
    ඇයි බන් මොකක්ද උඹ කියන්න උත්සහ කරන්නේ?? මට මහින්දගෙන් පලක් නැත.. මම පෙනී සිටියේ රටේ ජාතික ආරක්ෂාව හා රටේ ඒකීය භාවය වෙනුවෙනුයි.. එත් එක්කම උඹලා මඩ නෙවෙයි බන් මහින්දයට ගූ බාල්දිවලින් ගැහුවත් මහින්ද කියන්නේ මගේ තවත් එක් ජාතික වීරයෙක්... එක වෙනස් කරන්න බෑ.. :):):) තේරුම් ගනින්

    :lol::lol::lol::lol::lol:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    ඥානසාර හාමුදුරුවන්ට මහින්දව ගාවලා කොච්චර මඩ ගැහුවද??? අන්තිමට මේක නෙවෙයිද උනේ? හොඳට කල්පනා කරන්න.. තේරෙයි මේවා කල්යයි...
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    මේ කාලකන්ණි කරේ bbs වලින් දේශපාලන වැසි ගන්න bbs කියන්නේ ගෝටා මෙහෙයවන එකක්.. මහින්ද කරන එකක් කියකිය තමන්ගේ ජාතියට හමිනවපු එක... තොපි කරේ හැමදාම උඩ බලන් කෙල ගහපු එක.. කොහොමත් මේකේ ඇතුලෙත් ඉන්නවා සජීවන පොන්නලු සෙට් එකක්.. ඇරලා යයි තේරෙනකොට කල්යයි...
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,629
    113
    Podi Silva - පොඩි සිල්වා;18861753 said:
    onna othin uttak katha karanna gaththa :rolleyes: :rolleyes:

    මම කියපු එක නෙවෙයිද කියපන් උනේ?

    bbs එක්ක unp කාරයන්ට වඩා ශ්‍රීලන්කා කාරයෝ ගොඩක් එකතුවෙලා හිටියා. අන්තිම කාලේ ඥානසාර හාමුදුරුවෝ මහින්දටත් බනින්න ගත්තා. ඒ බැනිල්ලේ හරිම ව්‍යාජ බවක් මට පෙනුනා. එදා මහින්දට බනිනකොට අපිත් හුරේ දැම්මා. ඒ දවස් වලදි මහින්දව එපාම වෙලා හිටියේ csn එකේ දාන් ඇඩ්ස් වලටයි දළදා මාළිගාව ඉස්සරහ රේස් ගිය ඒවටයි:lol:

    bbs හිතන්න ඇති මහින්දට හොදටම බැනලා අන්තිමේදී හා දැන් මහින්දට ඡන්දේ දෙන්න කිව්වම අපි එහෙම කරයි කියලා:P හයිඩ් පිටියේ රැලිය හේදිලා ගියා මතක ඇතිනේ. කොහොම හරි මහින්දට විරුද්ධව ශ්‍රීලංකා කාරයින්ගේම ජනමතයක් මුලින්ම හැදුනේ bbs හරහායි.

    ජාතික සංවිධානයක් නම් මහින්දගේ දෑත් ශක්තිමත් කරන්න අවශ්‍ය නෑ නේ. කොන්ද කෙලින් ඉන්න තිබ්බ මොන නායකයා පත් උනත් අපි මුස්ලිම් අන්තවාදයට විරුද්ධයි කියලා.. එහෙම හිටියෙත් නෑ.
     
    thanujaka

    Well-known member
  • මම කියපු එක නෙවෙයිද කියපන් උනේ?

    BBS එක මේ පාර පාර්ලිමේන්තු මැතිවරණෙට ආපු එකෙන් පාඩු උනේ කාට කියලද උඹ හිතන්නේ..
     
    rajith123

    Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    පෞද්ගලිකව මගේ හිතේ නං ලොකු කණගාටුවක් තියෙනවා ඥානසාර හාමුදුරුවන්ට පාර්ලිමේන්තු එන්න බැරි වෙච්ච එක ගැන..

    ඔය පකයා නාව එකමයි හොඳ. ආවනං එතනත් ජාතිවාදය
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,169
    113
    斯里蘭卡
    ඇයි බන් මොකක්ද උඹ කියන්න උත්සහ කරන්නේ?? මට මහින්දගෙන් පලක් නැත.. මම පෙනී සිටියේ රටේ ජාතික ආරක්ෂාව හා රටේ ඒකීය භාවය වෙනුවෙනුයි.. එත් එක්කම උඹලා මඩ නෙවෙයි බන් මහින්දයට ගූ බාල්දිවලින් ගැහුවත් මහින්ද කියන්නේ මගේ තවත් එක් ජාතික වීරයෙක්... එක වෙනස් කරන්න බෑ.. :):):) තේරුම් ගනින්

    ubata pennuwa hina wenna wena monawath therum ganna epa :lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,629
    113
    BBS එක මේ පාර පාර්ලිමේන්තු මැතිවරණෙට ආපු එකෙන් පාඩු උනේ කාට කියලද උඹ හිතන්නේ..

    ආවා කියලා කාටවත් පාඩුවක් වෙන්න තරම් ඡන්ද ගානක් ගත්තේ නෑ. unp කාරයෝ jvp කාරයෝ bbs පස්සේ යන එක නැවත්තුවනේ. කැඩුන ඡන්ද ටිකත් මහින්දගේ එක්ස්ට්‍රීම් වහල්ලුන්ගෙන් කැඩුන ඒව තමයි.

    බලය නැති මහින්ද වටේ bbs උනත් දිගටම කැරකෙන එකක් නෑ.
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    ubata pennuwa hina wenna wena monawath therum ganna epa :lol:
    මටත් හින ගියා රනිලා හෙන පොරවගෙ කින්ඩි හිනාවක් වගේ එකක් දාගෙන යනකොට... ඔහොම කර කියලා රනිල්ගේ පෞර්ෂත්වය හැදෙනවෑයි.. ගොන් පාට් ඔන්ලි.. :lol::lol::lol:
     
    Last edited:

    thanujaka

    Well-known member
  • ආවා කියලා කාටවත් පාඩුවක් වෙන්න තරම් ඡන්ද ගානක් ගත්තේ නෑ. unp කාරයෝ jvp කාරයෝ bbs පස්සේ යන එක නැවත්තුවනේ. කැඩුන ඡන්ද ටිකත් මහින්දගේ එක්ස්ට්‍රීම් වහල්ලුන්ගෙන් කැඩුන ඒව තමයි.

    බලය නැති මහින්ද වටේ bbs උනත් දිගටම කැරකෙන එකක් නෑ.

    ඔන්න ඔය කතාවට ඡන්දෙට කලින්ම එකෙක් මගෙන් අහපු ප්‍රශ්නෙකට මම වෙන ත්‍රෙඩ් එකක උත්තර දුන්න..
    ඡන්දෙට කලින් හින්ද ඒ කෝණෙනුයි උත්තර දීල ඇත්තේ..

    ලෝයර් කොල්ලා. නයාට ගහනවා නම් කෙලින්ම සන්ධානෙට ගහපන් මචන් :rofl: දෙකම එකයිනෙ :rofl:

    ගොඩ දෙනෙක් අවබෝධයක් නැතුව ඕක කියනවා..
    නමුත් බොදු ජන පෙරමුණෙන් කැඩෙන්නේ SLFP එකේ ඡන්ද මයි බහුතරයක්..
    උදාහරණෙකට මෙහෙම හිතපන්කෝ..
    කොළඹින් බොදු ජන පෙරමුණට ඡන්ද 1000ක් වැටුනා කියල හිතමුකෝ..
    එතනින් 900ක්ම වැටෙන්නේ SLFP එකට වැටෙන්න තියෙන ඡන්ද..
    JVP එකෙන් පොඩ්ඩක් තියෙයි..
    ඒ ඇරුණම UNP, SLMC ඡන්ද බොදු ජන පෙරමුණට වැටෙන්නේ නෑනේ..

    හුගක් දෙනා කියන කතාවක් තමයි ඉතිං උන් දෙගොල්ලොම එකනේ ඊට වඩා හොදයි SLFP ගහන එක කියල..
    නමුත් ප්‍රායෝගිකව ගත්තම බොදු ජන පෙරමුණට ඡන්ද වැටෙන එකේ අවාසිය වෙන්නේ SLFP එකට..
    අර රැල්ලට මිනිස්සු කිව්වට උන්ට ගහනවට වැඩිය SLFP ගහන එක හොදයි දෙකම එකයි කියල ඇත්තටම වෙන්නේ ඒකෙ අනිත් පැත්ත..
    බොදු ජන පෙරමුණ පාර්ලිමේන්තු එන්නෙත් නෑ, ඒ ඡන්ද ටික SLFP එකට ගන්නත් නෑ..
    හරියට ගත්තොත් බොදු ජන පෙරමුණෙ එන එකේ වාසිය තියෙන්නේ UNP එකට..
    මහින්දට වැටෙන සිංහල ඡන්ද අතලොස්සක් හරි නැතිවෙලා යන එක ඒකෙන් වෙන්නේ..

    රැල්ලට කතා ගියාට ප්‍රායෝගික තත්ත්වේ ඕක..

    නයෙක් දෙන්නෙක් වැරදිලා හරි පාර්ලිමේන්තු ගියොත් මොකද කරන්නේ ? :)

    එක වෙන්න තියෙන්නේ බොහොමත්ම සීමිත ඉඩකඩක්..
    මම පුද්ගලිකව කැමති ඥානසාර හාමුදුරුවෝ පාර්ලිමේන්තුවේ ඉන්නවා දකින්න..

    මහින්දට සපෝර්ට් එක දෙන්න ඕන උනානං ඥානසාර හාමුදුරුවන්ට ලේසියෙන්ම SLFP එකෙන් ඉල්ලන්න තිබුණා..
    නමුත් SLFP එක එහෙම නොකරේ ඒකෙන් උන්ට වැටෙන්න තියෙන මුස්ලිම් ඡන්ද කීය හරි නැතිවෙන හින්ද..

    එතකොට ඊලගට හිතෙන දේ තමයි..
    හා..ඥානසාර හාමුදුරුවෝ පාර්ලිමේන්තු ගියා කියමුකෝ.. ගිහිල්ල මහින්දට හේත්තු උනොත්?
    ඇත්තටම දැන් තියෙන තත්ත්වේ අනුව SLFP එකට තනියම ආණ්ඩුවක් ගොඩනගාගන්න අමාරුයි..
    UNP එකට උනත් අමාරුයි..
    SLFP වැරදිලා හරි දින්නොත් එයාල හකීම්ට ඇමතිකමක් දීල SLMC එක ලගට ගන්නවා..
    හේතුව පාර්ලිමේන්තුවේ ඒගොල්ලන්ගේ බලය වැඩි කරගන්න..
    මොකද SLMC උන් ඇමතිකමට යනවම තමා..
    කීයටවත් තනි සීට් එකේ ඥානසාර හාමුදුරුවන්ව ලගට ගන්නේ නෑ SLFP..
    හේතුව ඥානසාර හාමුදුරුවන්ව ලගට ගත්ත ගමන්ම SLMC එක UNP එකට හේත්තු වෙන හින්ද..
    සරලව කිව්වොත් SLMC එකට බයේ ඔය දෙගොල්ලොම ඥානසාර හාමුදුරුවන්ව ලගට ගන්නේ නෑ..
    ඒ නිසා හුගක් දුරට ඥානසාර හාමුදුරුවන්ට ස්වාධීනව ඉන්න ලැබෙයි කියල හිතෙනවා..
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,629
    113
    ඔන්න ඔය කතාවට ඡන්දෙට කලින්ම එකෙක් මගෙන් අහපු ප්‍රශ්නෙකට මම වෙන ත්‍රෙඩ් එකක උත්තර දුන්න..
    ඡන්දෙට කලින් හින්ද ඒ කෝණෙනුයි උත්තර දීල ඇත්තේ..

    ප්‍රෙඩික්ෂන් නම් සිරා ඈ :) මම හිතනවා උබ මේ කියලා තියෙන්නේ මම මේ දැන් කියපු එකේ දිගුවක් කියලා.

    බොදු බල සේනාව මහින්දට එකතු උනා හෝ නැතා මහින්දට පක්ෂව වැඩ කරනවා. විපක්ෂේ හිටියත් විපක්ෂය අඩපන කරන එක තමයි කරන්නේ.

    bbs කලින් කරෙත් ඕකම තමයි. මහින්ද පෙට්‍රල් ඩීසල් ගනන් යවනවා, bbs එක හලාල් අවුස්සනවා. අපි ඉතින් හලාල් දිහා බලාගෙන බිරුවා.