මචං බෘස්....
ගම්මන්පිල ඒලෙවල් වලින් පලවෙනිය වෙලා ඉස්කෝලෙ තිබ්බ රැස්වීමෙදී, ඕස්ට්‍රේලියා යන්න තලින් කිව්වෙ මොකක්ද දන්නව ද?
මම එහේ ගිහින්, මගේ රට අමතක කරල එහේ ඉන්නෙ නෑ. අපෙන් සුද්දො අරං ගිය දේවල්, අධයපනයෙන් දිනා ගන්න මම ආයෙ ලංකාවට එනවා
ඔහු මහත්මයෙක් විදියට ඒ අපට දුන්න පොරොන්දුව ඉෂ්ඨ කලා. ඔහු...