ඌ කලේ වැරැද්දක් කියල තේරුනේ හරියට ම පතිරණය එව්ව පීඑම් එකෙන්. ඒ නිසා තමයි මචං ලා සද්ද වහල හිටියේ. මම ඉන් එහාට කතා කරල තියනව ද කියල බලපල්ලා.මම දාපු පොස්ට් එඩිට් කරන්නේ නෑ. මොකද මම කිව්වෙ වැරදි දෙයක් නම් ඒක එක්සෙප්ට් කරන්න මට පුළුවන් නිසා.
හැබැයි මායි මාතර කිඹුළයි එකෙක් කියල මෙතන රගන වැලේ වැල්...