මචං ඇගා ඌ එකවුන්ට් එකක් හදනව නම් අනික් එක භාවිකය අත අරිනව (වෙන්න ඕන. මොනද මම එහෙම කියන්නේ උගේ යයි මම සැක කරන එකවුන්ට් ඇවිල්ල ටනව ආයෙ ඒමක් දැක්කෙ නැති නිසා). නමුත් ඌ අනිත් එකවුන්ට් එකෙන් ඇවල්ල -රෙප් දෙන්නෙ වත්, මෙතන අස්ස කොල්ලු කාල වගේ කුලප්පු වෙලා උඩු බුරලන්නෙවත් නෑ............එකවුන්ට එකකට වැඩිය...