චිකන්......
චිකන් ගන්නව නම් බෝන්ලස් ගන්න, මොකද කට්ට කන කොට බාබකිව් ආතල් නැි වෙනවා.
මැරිනේට් කර ගන්න මේන්න මේවා ඕන. ලිස්ට් එක දැකල බය වෙන්න එපා. මේහෙම ගත්තම පට්ට රහයි. අපේ මැරීඩ් ක්ලබ් උන් ගෙන් අහපල්ලා බොරු නම්
සෝයා සෝස්, ටෙරියකි සෝස්, වූස්ටර්ෂයර් සෝස්, තක්කාලි සෝස් ටිකක්, ඔයිස්ටර් සෝස්, ලුනු...