1. dath kimbula

    කතරගම story

    අද ඉදන් වහිනව ඕං ඈ........... දෙයියනේ කියල මෙහෙම දෙයක් දාපං...... නැත්තං වලි-වලි-වලි-වලි සහ වලි.........
  2. dath kimbula

    //;;විනිවිද පෙනෙන්නේ වීදුරු පමණක් නොවේ;;//

    :shocked::shocked::shocked::shocked::dull: කොහේ ගියත් අපේ වරුගෙ ගෑවිලා ඇති.......:baffled::P
  3. dath kimbula

    EK Married Club-9

    මොකෝ ලොක්කා....:nerd:
  4. dath kimbula

    menna me wage geyak hadanna keeyak yaida?

    ඕක දළ වශයෙන් බලාන ක්‍රමයක් තියනවා. අවම අවශ්‍යතාවය - වර්ග අඩි ගනන * 2500 සාමාන්‍ය තත්ත්වය - වර්ග අඩි ගනන*3500 ඉහල තත්ත්වය-වරග අඩි ගනන * 4350 අති සුඛෝපභෝගී තත්ත්වය - වර්ග අඩි ගනන*6000/7000
  5. dath kimbula

    Good Husband

    බොලේ පශ්චාත්භාගය හිනා වෙන්නේ.............. බිරිදක් කියන තත්ත්වෙට නිග්‍රහ කරන්න බලං ඉන්න, බැදලත් වටේ යන්න අරින කහගොනෙක් හොයන කෙනා මාතෘත්වය ගැන පොර ටෝක් දෙනවා......... දරුවො නිසා බෙල්ල පාත් කරන් ඉන්න මතු බුදුවෙන්න ඕන අම්මලා කීදෙනෙක් ඉන්නව ද අපි දන්න.......දැන් මේ බෙල්ල පාත් කරන්නේ නැති හාදි...
  6. dath kimbula

    ඔයාලා එලකිරීයේ කමෙන්ට් දාන්නෙ ඇයි?

    මාතෘකාව හොද නිසා හෝ කාට හරි උදව් කිරිමට හෝ අදහසක් දැමිමට සිතුනොත්. කර්තෘ අයිතිය පැටිය මලයා
  7. dath kimbula

    Good Husband

    :rofl::rofl::rofl::rofl::rofl: මචං සිරා....... ඉන්දු උඹව ළිදට තල්ලු කලේ කලින්..... අනිත් උන්ට කඹේ දාන්න කලන් උඹ ගොඩ ඇවිත් ඉදපං...... අනික උඹට රිදිල ඇයි බං.............:dull: අනිත් උන්ට කඹේ දාන්න කලින් උඹ ගොඩට වරෙන්........:frown:
  8. dath kimbula

    Good Husband

    :rofl::rofl::rofl::rofl::rofl: හොදටම රිදිලා නේද හොනස්ට්.......... දැන් සෝඩ බෝතලේ වගේ තමා බං උඹත්...............ආද වගේ ලිස්සල යන තියරි දානවා. හැබැයි තර්කිනුකූලව මොකුත් කියන්නේ නෑ.........:rofl::rofl::baffled: කොහොමත් උඹට යන්න බැරි වෙච්ච තැන් වලට අධ්‍යාපනය නිසා ගියාම උඹට තඩි ජෙලක් තියනවා. ඒකනේ මේ...
  9. dath kimbula

    EK Fathers Club™ ★

    me dawas wala school service.....lokkawa ude 6 ta gedarin DS ekata.....etanin mama clinic ekata......aye dawal 11ta mama aye DS ekata...kollawa aran aye clinic ekata.......... jeewite pattaya...padiriya............
  10. dath kimbula

    කිඹුල්_හූනෙක්‌ ලක්‍ෂ 12 යි

    saaaaduuu... thota ada mulu reema datha kekkumata ninda yanne netuwa ge wate duwanna lebewa...............:baffled:
  11. dath kimbula

    කිඹුල්_හූනෙක්‌ ලක්‍ෂ 12 යි

    ungen cancer walata medicine ekak hadanawa lu banz:dull:
  12. dath kimbula

    EK Married Club-9

    sukannada hadanne urulewaa....:angry: kella ge schol fees & mage chair ekata gewanne umbe massina da?:angry::angry::dull:
  13. dath kimbula

    EK Married Club-9

    බඩබුරුල් අනාථයන්ට ෙමාන ෙක්ඒෆ්සී ද බං.......... ෙතා්ෙස මසල වෙඩ් තමා...........:baffled:
  14. dath kimbula

    ලන්කාවේ රජ පරම්පරාව යලි පිහිටවමුද​?

    ෙපාර ලම්භකර්ණ වංශිකෙයක්. කලින් රජ ෙපලපත් වල අය ෙමෟර්ය වංශිකෙයා්. ෙපාර රුහුෙණ් රජකමට උරුමකම් තියන අයට ෙසල්ලිපි වලින්ම තග දාල තියනවා...... "රූණු රට වැස්සන්ට කරුණාෙවන් කියම්හ. බත් කෑ බුලත් කෑ මත වට රජකමට දැකුම් ෙනාකට යුත් යැ" රුහුණු රෙට් ෙපාරල් වලට කියන්ෙන් බත් බුලත් කාපු මතට රජ කම ගැන ෙදාඩවන්න...
  15. dath kimbula

    ලන්කාවේ රජ පරම්පරාව යලි පිහිටවමුද​?

    ෙම් ෙපළපත සහ වඩුග ෙපළපත අැර............. නිශ්ශංකමලල කියන්ෙන් පුරාෙජ්රු ඔස්තාද් ෙකෙනක් ඉතිහාසෙය් හිටපු..........
  16. dath kimbula

    දත් කිබුලා වෙත

    umba orang-otang ekek nisa:P
  17. dath kimbula

    දත් කිබුලා වෙත

    අම්මට සිරි ඉන්ස්පැක්ටරයා ආයෙ ඇවිත්.........:P දත් ඩොකෙකුට පෙන්නපං.....මොකද අවුල කියල බලන්න එපායැ....
  18. dath kimbula

    Adsense Check?

    බම්පිටි....... බම්බලපිටි..... බම්ප්.......
  19. dath kimbula

    EK Married Club-9

    ඔව් ඔව්.... මටත් ආරංචියි...... හම්බුවුණ පළවෙනි සැරේම හමන්නවලා ගනිමි ඕකව.........:angry:

    No contents