ගෑණුන්ට හැමදාම කෙළවුණේ සහ කෙළවෙන්නේ ඔය සම අයිතිවාසිකම් හුටප්පරෙන්. හරි එහෙනම් මනුස්සයා කරන විදියේ ශරීරය වෙහෙසවලා කරන රැකියාවකින් හම්බ කරන්න ඔබ ලෑස්ති ද? ගෙවල් පොලිෂ් කරන්න, වාහනේ හෝද ගන්න, මිදුලෙ තණ කොළ කපන්න............ඒවට ලෑස්ති ද?
සමඅයිතිය නෙවෙයි. ලැබෙන්න ඕන අයිතිය, නිසි තැන ගන්න ජීවිතේ...