1. dath kimbula

    මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

    ඩීන........ උඩ රූට් එක වෙන්න බෑ නේද? උඩට ගන්න වෙනව හිමාලය නිසා...............:dull:
  2. dath kimbula

    මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

    ඌ ඕවට දාන්නෙ නෑ නේද? අර කවුද හාදයෙක්ට නේ දෙනව කිව්වේ........ පොර ගේ අධෝමුඛය මං කිව්වෙ.....:dull:
  3. dath kimbula

    EK Married Club-9

    :(:(:(:(හෆොයි මම නං යවන්නෙ නෑ වෑන් වල.......:dull::dull:
  4. dath kimbula

    බොරැල්ල පොලිසියේ ස්ථානාධිපති ප්‍රසාද් ස&

    මචං මම කිව්වේ පොලිසියේ සේවය ගැන. පෞද්ගලික කාරනා ගැන නෙවෙයි. පොලිසියේ දන්න එකෙක් ගෙන් අහපං ඔහු කලාතුරකින් දකින්නට හම්බ වෙන දක්ෂ නිළධාරියෙක්. අනික ඔය ෆැක්ටරි එක අද ඊයෙ ඉදන් නෙවෙයි තියෙන්නේ. සෑහෙන කාලෙක ඉදන්. මොකද මේ හදිසියේ ඇහැරුනේ?????
  5. dath kimbula

    4 වෙනි ඊළාම් යුද්ධයේ දුටු නුදුටු රූප පෙල

    ඇයි උඹ හිතන්නේ අපි මැරිල ඉපදුනා කියල ද?
  6. dath kimbula

    4 වෙනි ඊළාම් යුද්ධයේ දුටු නුදුටු රූප පෙල

    ශ්‍රී ලංකා නාවික හමුදාව රට වැට බැදි රන් වැට :love::love::love:
  7. dath kimbula

    හිරුනිකා පල්ලි යන එක ගැන

    රිදිලා....:rofl: උඹ පැනඩෝල් බිව්වෙ නැතෙයි?:rolleyes::baffled:
  8. dath kimbula

    හොද එකක් තිබ්බ බං ඒ කාලෙ නම්...... බාර දුන්නා........

    හොද එකක් තිබ්බ බං ඒ කාලෙ නම්...... බාර දුන්නා........
  9. dath kimbula

    මෙතෙක් ආ මඟ වැරදි බැව් දැන් පසක් වී ඇති නිස

    උඹල දෙන්නට ම කියන්නේ....... සද්දෙ වහල ඉදපල්ල බං...... මොකක්ද යකුනේ මේ ගූ කේස් එක......:dull::dull::dull: උඹල මරා ගන්නව නේහ්.........:dull:
  10. dath kimbula

    බොරැල්ල පොලිසියේ ස්ථානාධිපති ප්‍රසාද් ස&

    ඒක නම් දන්නෙ නෑ මචං... බට් ඔය ෆැක්ටරිය අද ඊයෙ හදපු එකක් නෙවෙයි සෑහෙන්න පරණ එකක්......
  11. dath kimbula

    සෙල්ලම් බඩුව කාගෙද? :පී:

    සෙල්ලම් බඩුව කාගෙද? :පී:
  12. dath kimbula

    බොරැල්ල පොලිසියේ ස්ථානාධිපති ප්‍රසාද් ස&

    ඔය මනුස්සයා දක්ෂ නිළධාරියෙක් බං...... උඹල නොදැන කෑ ගහන්න එපා........
  13. dath kimbula

    හිරුනිකා පල්ලි යන එක ගැන

    ඡන්දෙ ගන්න ඔන් *ස කමක් කරාවි..........
  14. dath kimbula

    මොකද්ද මේ පොතේ නම?

    යෙප්.... ඔය වගේ කේස් තියෙන්නෙ නම් ජැක් ලන්ඩන් ගෙ නවකතා වල තමා....
  15. dath kimbula

    මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

    කස්ටඩ් එකට අරං ** ලාච්චුවෙ දාන කොට බලමුකෝ.........:rofl::rofl:
  16. dath kimbula

    යුනිවර්සල් ඇඩෝබි පැචර් 1.6

    කවුද බයික්ස් මේක හදල තියෙන්නේ..... කොර මැක්සා......
  17. dath kimbula

    අයිශ්වර්යාගේ වෙස් මුහුණ ගැලවෙයි - මෙච්චර &#350

    මම දුටු රූමත් ම කත බව නොකියා ම බෑ...........
  18. dath kimbula

    මෙතෙක් ආ මඟ වැරදි බැව් දැන් පසක් වී ඇති නිස

    මම මාතරයා නෙවෙයි යකෝ.........:angry::angry::angry: මොන උලව්වක් ද කීපාරක් කියන්නද තොට...........:growl::growl::growl:
  19. dath kimbula

    මෙතෙක් ආ මඟ වැරදි බැව් දැන් පසක් වී ඇති නිස

    මම දන්න තරමින් දැනට ලංකාවේ ප්‍රාග් ඉතිහාසය හොදින් ම ලියැවෙච්ච පොත මෙන්න මේ පොත් දෙක මේකේ වෙලුම් 2ක් තියනවා. ආචාර්ය සිරාන් උපේන්ද්‍ර දැරණියගල මහත්මයා තමා ලියල තියෙන්නේ.
  20. dath kimbula

    මෙතෙක් ආ මඟ වැරදි බැව් දැන් පසක් වී ඇති නිස

    රාවණා කියල කියන්නේ සංකල්පයක් මම හිතන විදියට. ඔහු ගේ හිස් 10 ගැන විවිධ උපකල්පන පවතිනවා. ඔහු ලෝකයේ විශාල ප්‍රෙද්ශ 10ක් පාලනය කල බව කියවෙනවා. ඔහු ගේ රාජ්‍යය මැසිඩෝනියාව, ඊජිප්තුව දක්වපෙැතිරුණු බවත් කියනවා. ඒ නිසා දසිස් කියනව කියලත් කියනවා. ඔහු අති ප්‍රබල විද්‍යා 10ක් අතැඹුලක් සේ ප්‍රගුණ කල අයෙක්...

    No contents