යුද්ධෙ නැතුව පාළුයි
උම්බෑ කියන්න පින්වතුනි උම්බෑ කියන්න.
ඉහල ගෙටත් බෙදාලා
පහල ගෙටත් බෙදාලා
උසි සිහලෝ උසී
උම්බෑ කියන්න පින්වතුනි උම්බෑ කියන්න.

ඉහල ගෙටත් බෙදාලා
පහල ගෙටත් බෙදාලා
උසි සිහලෝ උසී
