A වැරදි බන්. කවුරු හරි උනත් වැරදි උනත් කට හයිය නම් ඕව ගොඩ දාගන්න පුළුවන්. මන් එක පාරක් අතුරු පාරෙන් අපු එකාට ඉඩ දීල පස්සේ ඌ ගන්න කලින් ඉස්සරහට අරන් උගේ පස්සේ බෆර් එකේ වැද්දුව. මගේ වෙන්න ඇති වැරැද්ද. එත් මාත් කෑගහන් බැස්ස වාහනෙන්. මන් කෙට්ටු සිංහලය නෙහ් බන්. අරූ පස්සේ වාහනෙන් බැස්සේ. බවුසර් සයිස්...