1. .::J@S::.

    ආදරයක් හමු වු හැටි..

    මේක වෙන ත්‍රෙඩ් එකක කිව්වේ...
  2. .::J@S::.

    චී නාරී

    දවසක් මන් දන්න අයිය කෙනෙක් හරියට අදුරගන්න බැරුව සරණ ගුනවර්දනට කියල පැල්මඩුල්ල P&S එකේ දොර ඇරලා අල්ලන් ඉන්න කියල. අයිය අතේ කෑම වගයක් තිබිල. කොහොම හරි අයිය එලියට යනකන් සරණ දොර ඇරන් ඉදිය. පස්සේ ඒ සරණ කියල දැනගත්තම අරූ ටිකක් බය උනා.
  3. .::J@S::.

    උදවුවක් ඕනේ බන්ස් :( :( :(

    ඇත්තටම උබට කේන්දරේ කතාව ගානක් නෑ. උබට තියන අවුල දැන් තේරෙන නොගැලපීම් ටික.
  4. .::J@S::.

    ම්...... හ්ම්....

    ම්...... හ්ම්....
  5. .::J@S::.

    පියුමි pre-shoot

    ඕක ඔහොමවත් බලන්න ඇත්තේ එල් කේ එසුයි මමයි විතරයි. මොක උනත් අරු බැරි උනාට නටන්න ට්‍රයි එකක් හරි දෙනවා. :lol: ;);)
  6. .::J@S::.

    පියුමි pre-shoot

    ඌට එතන වරදිනවද කොහෙද බන්. ඒත් එඩිට් කරපු එකා ඒක අහක් නොකර දාල. ;);)
  7. .::J@S::.

    Kristhiyan kello lassana ai bun

    :lol::lol::lol: කේන්ති යන් නැද්ද බන් තමුන්ගේ මිනිහට කියනකොට වෙන එකෙක් එක්ක උන්න කියල.
  8. .::J@S::.

    Guitar ද? Violin ද? - Music Experts

    බම්ප්
  9. .::J@S::.

    Iceland

    පට්ට බන්...
  10. .::J@S::.

    සමන්මලී_කසලසුරිය

    :lol::lol::lol:
  11. .::J@S::.

    බටහිර අතීතය

    ෆොටෝස් පෙන් නෑ
  12. .::J@S::.

    ගිටාරයක් මිලදි ගෑනිම සහ වාදනය කිරිම

    සංගීතය ගැන නම් දන් නෑ . රේප් ++ හොද පොස්ට් එකක්
  13. .::J@S::.

    Kristhiyan kello lassana ai bun

    කලින් ආර්යා කිව්වා. දැන් සර්සිලු. මොලේ කොලොප්පන් වෙනවා ඕයි. මට නම් දැන් මොකක් වත් බලන්න හම්බ වෙන් නෑ බන්. ටීවී එකේ බැලුවොත් බලන්නේ wwe හරි tna හරි. මැෂින් එක දැම්මොත් agor.io ගහනවා. ෆෝන් එක ගත්තොත් coc හරි බූම් බීච් හරි ගහනව. කම්මැලි මේ දවස් වල වෙන මුකුත් බලන්න. නිව්ස් නම් බලන් නෑ දේසපාලනේ...
  14. .::J@S::.

    පිටසක්වල යානයක්

    මට කියහන් හොදේ. ;)
  15. .::J@S::.

    Quick Reply කරන උන්ට

    ඕෆ් කරලා ඕන කරද්දී ඩිසේබල් වෙනවා. ගූගල් එකේ ස්ටෝර් එක ඇඩ් කරන නැද්ද? රේප්++
  16. .::J@S::.

    I'm New!

    welcome to ek

    No contents