1. .::J@S::.

    :baffled: හ්ම්..

    :baffled: හ්ම්..
  2. .::J@S::.

    සසර වසන තුරු අතේ නොගහ ඉමු

    මගේත් ගැටලුව ඕක.. :(
  3. .::J@S::.

    Ebay වලින් ගෙන්නපු වටිනාම දේ........

    හාඩ් එකක් ගන්න එකතු කරපුවගෙන් පෆියුම් එකක් ගත්තේ.
  4. .::J@S::.

    බාගෙට ලියල තියෙන්නේ. ඉතුරු ටික ලියනවද නැද්ද කියලා තීරනයක් නෑ තවම.

    බාගෙට ලියල තියෙන්නේ. ඉතුරු ටික ලියනවද නැද්ද කියලා තීරනයක් නෑ තවම.
  5. .::J@S::.

    මේකත් ඉල්ලන් කන්න වෙයිද බලන්න තමයි උබට එවන්න හැදුවේ.

    මේකත් ඉල්ලන් කන්න වෙයිද බලන්න තමයි උබට එවන්න හැදුවේ.
  6. .::J@S::.

    මාරවැඩක් උනේ.

    නමට සම්පත් එන ගම්පොල පැත්තේ එකෙක්ද කොහෙද. ජීප් වලට එහෙම ගන්න කැලි ගෙන්නලා තිබ්බේ. මූ කරපු වැඩේ නිසා මට ඊබේ එකවුන්ට් එකක් මගේ මේල් එකට හදන්න බැරි වෙයි මන් හිතන්නේ.
  7. .::J@S::.

    ෆොටෝ නම් දාන් නෑ කතාව නම් කවද හරි දානව.

    ෆොටෝ නම් දාන් නෑ කතාව නම් කවද හරි දානව.
  8. .::J@S::.

    Ebay වලින් ගෙන්නපු වටිනාම දේ........

    ඒක තමයි බන් මාත් කියන්නේ. එක්ස්ටර්නල් හාඩ් එකක් ගන්න තිබ්බ සල්ලි වලට කෙල උනේ මගේ.
  9. .::J@S::.

    ගහන්න ගහන්න ආස හිතෙන ගේම් එකක්

    adblock disable කරහන්. එත් අවුල් නම් කනෙක්ෂන් එකේ අවුලක්.
  10. .::J@S::.

    මාරවැඩක් උනේ.

    කවුද එකෙක් මගේ ඊමේල් එකට ඊබේ එකක් හදල බඩු ගෙන්නගෙන තිබ්බ. මන් කරපු වැඩේ ඊබේ එකේ පාස්වර්ඩ් රීසෙට් කළා. මල වදේ මූ දවසට වාහන කෑලි හැට හුට හමාරක් ගෙන්නනවා.
  11. .::J@S::.

    Ebay වලින් ගෙන්නපු වටිනාම දේ........

    එහෙම උන් ඉන්නවා බන්... :(
  12. .::J@S::.

    ලස්සනයි_බයයි

    bump rep++
  13. .::J@S::.

    ජස්ට් කිඩින් බන් ...

    ජස්ට් කිඩින් බන් ...
  14. .::J@S::.

    බෝධිසත්ව දරුවන් පතමු

    අපේ ආච්චි කෙනෙකුයි ආත කෙනෙකුයි උන්නා. ඒ දෙන්නට ඉස්සර ළමයි නැතුව කැලේ දාල ගියපු ළමයෙක් අරන් හදාගත්ත. දෙමල කොල්ලෙක්ද කොහෙද. දැන් අර ආත නෑ. අපි අවුරුදු දවස් වල ගියා නිකමට ඒ ගෙදර පැත්තේ. අරූ අර ආච්චිට ගහනවලු බන්. පොරවෙනුත් ගහලා. ගේ ඇතුලේ සිගරට් කොටයි ගිනි පෙට්ටියි පිරිලා. බියර් ටින් හැම තැනම. එකම...
  15. .::J@S::.

    - Malwarebytes Anti-Malware Premium 2.0.2.1012 Final + Key Crack -

    ටටා ටටා සුබ රැයක් වේවා.. මන් ඒක ආපු දවස් වලම ට්‍රාන්ස්ලේට් වගයක් කළා බන්. පස්සේ වැඩේ එපා උනා. :lol:
  16. .::J@S::.

    - Malwarebytes Anti-Malware Premium 2.0.2.1012 Final + Key Crack -

    ත්‍රෙඩ් එකක් අරිමුකෝ ගූගල් ට්‍රාන්ස්ලේට් එකේ ට්‍රාන්ස්ලේට් කලාම එන විකාර දාන්න.
  17. .::J@S::.

    - Malwarebytes Anti-Malware Premium 2.0.2.1012 Final + Key Crack -

    සුද්ද සිංහල දැන් තේරෙන උන් අඩුයි බන්
  18. .::J@S::.

    ඒ මගුල් හරියන් නෑ. ඇත්ත වචන වලින් ලියන්නේ. කෙල්ලගේ ෆොටෝ එකකුත් දානව. :D

    ඒ මගුල් හරියන් නෑ. ඇත්ත වචන වලින් ලියන්නේ. කෙල්ලගේ ෆොටෝ එකකුත් දානව. :D
  19. .::J@S::.

    මොකෙක්ද බන් මේ තිරිසනා?

    ඕක ටිකක් පරනයි. ඕක දැම්මට පස්සේ උන්ගේ රටේ උන්ම කමෙන්ට් කරලා තිබ්බ ඕකව පුනරුත්ථාපනය කරන්න ඕනි කියල.

    No contents