රිදිලා :love::love::love:
ඉගෙනගත්තෙ නැති නිසා නේද සහො සහො ඔය ඔටු සේවනය වගේ නිරාදුක් විදින රක්සාවකට වහල් කං කරන්නෙ.. අල්ලපු අත්තත් නැති.. පය ගහපු අත්තත් නැති සහෝලා වගේ මිනිස්සු මොනවද අපේ ඉදිරි අනාගතේට දෙන්නෙ සහෝ.. ඉගෙනගන් නැතුව..ඔටු කිරි දොවන්නද උගන්වන්න ඉන්නෙ ??
ඉගෙනගත්ත එකා නැති එකා කියලා...