gayankuwait
Reaction score
4,726

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • හරක් මස් කන්නෑ වගේ අනිත් දෙක තුනත් නවත්තලා දැම්මා නම් හරි බං..
    මුලින් අමාරු වුණාට පස්සෙ ඒකට හුරු වෙනවා..
    අනේ මන්දා ඔය ධීවරයො යන්නෙ බං.. අහුවෙනවා ඇති..
    මං මස් මාලු කන්නෙ නෑ මචෝ.. නවත්තලා සෑහෙන කලක් වෙනවා..
    උඹ මස් මාලු කනවද..? සෝයා මීට්, පොල් සම්බල්, ලුණු මිරිස් එකක් තමා මං බත් කන්නෙ.. :D
    එහෙනම් එච්චරයි මචෝ..

    ඒක නම් එහෙම තමා.. පට්ටම කම්මැලියි.. අද නම් රෑට එන්න වෙන්නෑ බං.. එළි වෙනකන් වැඩ කරන්න වෙනවා.. :(
    මං හිතුවෙ උඹ මොකක් හරි අවුලක ඉන්නෙ කියලා.. එල එල මචං.. ඔබෙ සැප මගෙ සතුටයි.. :D

    දැන් හොඳයි බං ලෙඩේ නම්.. ඊයෙ රෑ මාර හුළඟක් ආවා.. රෑම ගෙදර ගියා.. අම්මයි තාත්තයි විතරනේ ගෙදර.. උදේ ආවෙ බං.. කුවේට් වලට නම් එන්නෙ නැතුව ඇති.. උඹලගෙ මහ ගෙවල් පැත්තට අවුලක් නැතෙයි..?
    එහෙම ඇහුවෙ ඔය දාපු ඇවටා එකයි, උඹ වෙනදා වගේ කාටවත් VM දැම්මෙ නෑ කිව්ව නිසයි.. :)
    අසනීපෙ දැන් හොඳයි නේද උඹට..?
    ඔව් බං ටිකක් බිසී.. උඹලගෙන් VM එකක්වත් නෑනෙ ඉතිං.. :(
    Thanks Gayan malli. Oya thread eka udata gannakal mama danne naha eke thibuna kaviya disappear wela kiyala. Ayimath thread eke agin damma. mage nirmana rasa vidina eka gana sathutuyi.
    ඔව් බං. මාත් එහෙම තමා හිතාගෙන ඉන්නෙ. තව ටිකක් ඉගෙනගෙන මොනාහරි දෙයක් කරන්න ඉන්නෙ. (මොනාහරි කිවුවෙ බිස්නස් එකක් වගේ තමා) සයිබර් එකත් ආතල් ලෝකයක් උනාට වෙලාව නාස්තිවෙනව බං
    බැගේජ් 35යි. අතේ කිලෝ 7යි. සේරම 42ක් තමා. ශේප් එකේ 45ක් විතර ගෙනියන්න පුලුවන්. ලංකාවට යන්න කල්පනාවක් එහෙම නැද්ද?
    ලංකාවට යන්න ලෑස්ති වෙනව ලොක්ක. ලබන සතියෙ යනව. ඒ හින්ද ගෙනියන්න අඩුමකුඩුම එක්කහු කරනව
    ආතල් එකේ නිදි මරනවා..:D අපි ආවා මේ පැත්තේ..කොහෙද ඉතින් කට්ටිය VM off කරගෙනනෙ.. :rofl:
  • Loading…
  • Loading…
  • Loading…