අයිය කෙනෙක් ඉදල තියනව බන් කූඩැල්ලව කපල බයිසිකලේ වෑල එකට ගන්න.
උබල ඉදපු පැත්ත සිතල ඇති එහෙනම්. අපිට නම් සීතලට වඩා තිබ්බේ වැස්ස. වහිනකොට නම් කූඩැල්ලො සිරි සිරි ගාල එනවා. වැස්සම කොහේ හරි කණ්ඩියක් පාරට කඩන් වැටෙනවා. මාත් ඉස්සර ෆැක්ටරිය අස්සේ දුවනවා බන්. මරු. ටී එකට වඩා රබර් එක තමයි මාරු. ක්‍රේප්...