1. .::J@S::.

    අසාමාන්‍යය යමක් දැක්ක :O

    :):):) ඉස්සර පාන් කොහොමත් රහයි බන් දැන් තියන ඒවාට වඩා. අපි ඉදියේ බලන්ගොඩ ප්ලාන්ටේෂන් එකේ එකක. දිය ඇලි එහෙම නම් නෑ. හැබැයි පට්ට නිස්කලංකයි. රබර් වත්තක් මැද්දේ ක්වාටස් තිබ්බේ. කිසි ගින්නක් නෑ, පාඩුවේ උන්නහැකි. අපේ අම්ම ඉස්සර මට ගහන්න පන්නනකොට මන් ඕක වටේ දුවනවා බන්. මරු ආතල්. මගේ ෆුට් සයිකලේට...
  2. .::J@S::.

    අසාමාන්‍යය යමක් දැක්ක :O

    ටී සහ රබර් දෙකම බන්. ටී ෆැක්ටරියේ තමයි ජෙනිය තිබ්බේ. කොච්චි එන්ජිමක්ද කොහෙද ඒකෙ තිබ්බේ.
  3. .::J@S::.

    එල... ක්ලාස් එකක් තියනව යන්න එකෙක් නැතුව මන් ඉන්නේ.

    එල... ක්ලාස් එකක් තියනව යන්න එකෙක් නැතුව මන් ඉන්නේ.
  4. .::J@S::.

    අසාමාන්‍යය යමක් දැක්ක :O

    අපි චාජ් කලේ කඩේකින්. ඒකට යන්න විනාඩි තිහක් විතර පයින් යන්න ඕනි. අපි ඉස්සර උන්නේ වත්තෙන් දුන්න ක්වාටස් වල. ඒ කාලේ කරන්ට් එක තිබුන් නෑ ඒවගේ. හැබැයි පස්සේ ෆ්‍රී කරන්ට් දුන්න කියහන්කෝ මාසෙට බිලක් නැතුව. මුළු ගමටම කරන්ට් ගිය දවසටත් අපිට තිබ්බ. මොකද ෆැක්ටරියේ ජෙනියෙන් අපිටත් කරන්ට් ආව.
  5. .::J@S::.

    එක මගේ එකේම වැටිලා බන් වැරදිලා. එක්සෑම් ලියන්න දෙන්නේ එලිජිබිලිටි තියන අයට විතරයි බන්. උබත්...

    එක මගේ එකේම වැටිලා බන් වැරදිලා. එක්සෑම් ලියන්න දෙන්නේ එලිජිබිලිටි තියන අයට විතරයි බන්. උබත් මොකක් හරි කෝස් එකක් කරනවද?
  6. .::J@S::.

    මන් දාපු මැසේජ් එක මැකුවේ ඇයි?

    මන් දාපු මැසේජ් එක මැකුවේ ඇයි?
  7. .::J@S::.

    අසාමාන්‍යය යමක් දැක්ක :O

    අඩෝ මාත් බැලුවේ කළු සුදු සිංගර් ටීවී එකෙන්. බැටරිය බැස්සම මන් බත් කන් නෑ. මොකද මන් කාටුන් බල බල බත් කන්නේ. අපේ අම්ම හෙන දුර පයින් ගිහින් බැටරිය චාජ් කරන් එනවා බන් ඔලුවේ තියාගෙන. දැන් නම් දුකත් හිතෙනවා. අපේ අම්මගේ කොන්ඩේ සුදු උනෙත් මට කාටුන් බලන්න බැටරිය ඔලුවේ තියන් ඇවිත් ඇසිඩ් වැක්කෙරිලා.
  8. .::J@S::.

    අසාමාන්‍යය යමක් දැක්ක :O

    :lol::lol::lol::lol::lol::lol:
  9. .::J@S::.

    අසාමාන්‍යය යමක් දැක්ක :O

    මාත් ඉස්සර ආශ්ක වගේ අත දිගේ අනික් අතින් අතගාගෙන ඇවිත් හිතෙන් ගිනි බෝල මවාගෙන ගහල තියෙයි බන්. පෙළක් දවසට අත රිදෙනකන් එහෙම කරනවා ගිනි බෝලයක් ඇත්තටම කොයි වෙලේ හරි එයි කියලා. :baffled::baffled::baffled:
  10. .::J@S::.

    අසාමාන්‍යය යමක් දැක්ක :O

    මාකා කැලේ බන් ..... මෙව්වනේ කතා...:lol::lol::lol:
  11. .::J@S::.

    උබට හොදට අදින්න පුලුවන්ද බන්? මටත් ඩ්රෝවින්ග් තියේ. එත් මේ පාර එලිජිබිලිටි හම්බ උන් නැ බන්. මට...

    උබට හොදට අදින්න පුලුවන්ද බන්? මටත් ඩ්රෝවින්ග් තියේ. එත් මේ පාර එලිජිබිලිටි හම්බ උන් නැ බන්. මට කියල දියන්කෝ
  12. .::J@S::.

    අසාමාන්‍යය යමක් දැක්ක :O

    මේ තියෙන්නේ උබේ තවත් බොරුවක්
  13. .::J@S::.

    කෙල්ලගෙ වයස

    එයා බැන්ද කිව්වේ? උබව නෙමේද?
  14. .::J@S::.

    උබ දාන හැම එකක්ම ඇත්ත නෙමෙයි කියල නම් දන්නවා. හැම එකක්ම බොරු කියල කිව්වේ නැහැනේ. මොකටද පැන්සල්...

    උබ දාන හැම එකක්ම ඇත්ත නෙමෙයි කියල නම් දන්නවා. හැම එකක්ම බොරු කියල කිව්වේ නැහැනේ. මොකටද පැන්සල් ගැන හොයන්නේ? උබ ඩ්රෝවින්ග් කරනවද?
  15. .::J@S::.

    හ්ම් බලන්න ඕනි එහෙනම් අනිවා...

    හ්ම් බලන්න ඕනි එහෙනම් අනිවා...
  16. .::J@S::.

    කෙල්ලෙක් දැක්කාම

    :yes::yes::yes::yes::yes:
  17. .::J@S::.

    පාලුයි කම්මැලියි, අලුත් ත්‍රෙඩ් එකක් දාහන්කෝ

    පාලුයි කම්මැලියි, අලුත් ත්‍රෙඩ් එකක් දාහන්කෝ
  18. .::J@S::.

    කෙල්ලෙක් දැක්කාම

    ඇත්ත යතු නිසා තමයි හුගක් උන් නහින්නේ. මාත් උබ කියන සම්පුර්ණයෙන් නැතත් බොහෝ දුරට තේරුම් අරන් ඉන්නේ දැන්.

    No contents