1. .::J@S::.

    කෙල්ලෙක් දැක්කාම

    යත්ත ගඳයි කියල පොලු ඉබින්නත් බැහැනේ සහෝ....
  2. .::J@S::.

    කෙල්ලගෙ වයස

    :yes::yes::yes:
  3. .::J@S::.

    කෙල්ලගෙ වයස

    වැඩිමල් එව්වමයි සෙට් වෙලා තියෙන්නේ. දැන් නම් එකක් නෑ.
  4. .::J@S::.

    කම්මැලි කමට හැදුවෙ :dull:

    ඔව් ඔව් ඕකා එහෙම වැඩ කරන එකෙක් තමයි.... ලැප් එක සොම්බියෙක් කරලා අපිව මරවන්න හදනවද දන් නෑ..
  5. .::J@S::.

    අද මාර සීන් 1 ක් උනා

    උබේ අතේ වරදක් උනත් සමහරවිට හදල දේවි. එත් අනිත් එකවුන්ට් එකෙන් සල්ලි අරන් තිබ්බොත් බැරි වෙයි මන් හිතන්නේ.
  6. .::J@S::.

    කම්මැලි කමට හැදුවෙ :dull:

    බානකොටම ක්‍රෝම් එකෙන් බ්ලොක් කරා. රිකවර් කරලා බලද්දී අස්සේ මවුස් කී බෝඩ් අක්ටිවිටි මොනිටර් කියල ඩි එල් එල් එකක් තියනවා. ඉතින් කොහොමද බය නැතුව ඕක දාගන්නේ. එක්කෝ තෝ ඔකේ නම වෙනස් කරලා එවන්න එපැයි අපිට සැක නොහිතෙන්න.
  7. .::J@S::.

    අද මාර සීන් 1 ක් උනා

    හදල දෙනවා බන්. වෙන එකවුන්ට් එකකට වැටුනත් උන්ගේ වරදක් නම් හදල දෙනවා..
  8. .::J@S::.

    කම්මැලි කමට හැදුවෙ :dull:

    දැන් මන් eddard stark ද? petyr baelish ද? තේරෙන සිංහලෙන් කියහන්කෝ
  9. .::J@S::.

    ආච්චි

    අපේ අයිය කෙනෙක් ආතම්ම ඉන්න තැන "මගේ රොසලි නෝනා" සින්දුව කියල. මූ දැනගෙන ඉදල නෑ ආතම්මගේ නම රොසලින් කියල. දරපොල්ලකින් යකෝ සලකල තිබ්බේ අන්තිමේ...
  10. .::J@S::.

    ආච්චි

    ෆොටෝ එකක් දාපන් බලන්න උබේ මූනේ...
  11. .::J@S::.

    කම්මැලි කමට හැදුවෙ :dull:

    එකේ තියන එක සුවර් නැත්තේ උබ හදපු එකක් නිසා... සොම්බි වයිරස් එකක්ද දන් නැහැනේ...
  12. .::J@S::.

    අද මාර සීන් 1 ක් උනා

    හවසට ඔය ඔක්කොම අමුණලා උන් තියා ගන්නවා. උබ ගිහින් හේතු කිව්වොත් උන් බලල කියයි සමහරවිට.
  13. .::J@S::.

    කම්මැලි කමට හැදුවෙ :dull:

    උබව සත පහකට විස්වාස කරන්න අමාරු නිසා බයයි ඔය ලින්ක් එකට යන්න.
  14. .::J@S::.

    කිසිම පක්ෂෙකට නෑ බන්. හොදයි කියල හිතුන එකකට දෙනවා...

    කිසිම පක්ෂෙකට නෑ බන්. හොදයි කියල හිතුන එකකට දෙනවා...
  15. .::J@S::.

    රියදුරු බලපත්‍ර බය

    පිස්සුද බන්, ලැජ්ජා වෙන්නේ මොකටද, අනික බන් උබට බැරි නිසානේ ලර්නර්ස් යන්නේ. ඔහොම තමයි අපිටත් මුලින් හිතුනේ. උබ කෙල්ලෙක් ලයින් කරන්න නෙමෙයිනේ යන්නේ, ඒ නිසා උබේ වැඩේ කරගනින්. පොඩ්ඩක් කාගෙන් හරි බැනුම් අහන්න උනත් ගණන් ගන්න එපා, ඕවත් ජිවිතේ වෙලා තියෙන්න ඕනි.
  16. .::J@S::.

    ඈ වෙසියේ තොට ඉංගිරිසි වැඩිය තේරෙන් නෑ කිය කිය බලන්නේ ස්ටෝරිමනේ... එල එල බාල බලන්නම් ඕක....

    ඈ වෙසියේ තොට ඉංගිරිසි වැඩිය තේරෙන් නෑ කිය කිය බලන්නේ ස්ටෝරිමනේ... එල එල බාල බලන්නම් ඕක....
  17. .::J@S::.

    බාපුවත් ගොඩ ගැහිලා බන්. එව්වා බලන්නත් කම්මැලි දැන්.. මට මොන හුයන්නක් වෙලාද මන්ද... ඕකත් බාල...

    බාපුවත් ගොඩ ගැහිලා බන්. එව්වා බලන්නත් කම්මැලි දැන්.. මට මොන හුයන්නක් වෙලාද මන්ද... ඕකත් බාල තියාගන්න ඕනි එහෙනම්
  18. .::J@S::.

    වැඩක් නෑ සුත්තෝ කම්මැලි කමේ ඉන්නේ

    වැඩක් නෑ සුත්තෝ කම්මැලි කමේ ඉන්නේ
  19. .::J@S::.

    රියදුරු බලපත්‍ර බය

    මන් කරපු දවස් වල නම් වෑන් එකේ රිවස් හැම එකාටම හම්බ වෙන් නෑ. මට අහු උනේ රවුන්ඩබවුට් එක. ත්‍රි විල් එකේ නම් රිවස් අනිවා දෙනවා. බයික් එකේ අට ගහන්න දෙන්නේ. මන් විල් ෆේල් උනා බන්. රිවස් එකත් හරියට ගත්ත. එත් ඉස්සරහට ගද්දි නැවතුනා. ආපහු දැම්මේ නෑ විල් එකක් නැති නිසා පදින්න.

    No contents