මේ ගසා සහෝදරයා සමග ගැටීමට නොවේ....නමුත් යම් කිසි සිදු වූ දෙයක් පිළිබදව කෙරෙන අනුස්මරණයක්.
සෝවියට් සාහිත්‍යය ඔබට මතක ද? එය පෝෂණය වුනේ සෝවියට් සමාජවාදය තුළ. දේ්ශපාලනය තුල. කලාව මගින් දේශපාලනයට කල හැකි සුගතිය කුමක්දැයි හොදින් ම පෙන්වූ නිදසුන අපට, එකල සෝවියට් සාහිත්‍යය.
නමුත් මෙහිදී ගරු මහාචාර්ය...