:lol::lol:
උපුල් අන්කල්ට මොන stressද? ආතල් එකේ ඇති පුටුවක් උඩ, කකුලක් පිට කකුලක් දාගෙන
ඕක කොයි එකටත් අදාලයි බන්. සල්ලි ප්‍රශ්නයක්ම නෙවේ රට යන උන්ට තියෙන්නේ. අපේ එකෙක් ගිය අබුඩාබි. 9-6 විතරයි වැඩ. stress නෑ අපි වගේ. වැඩ තියෙනවා, හැබැයි stress නෑ. අපේ එහෙමද අද documents දෙනවා , හෙට වෙද්දී price...