1. jasz

    SLT එකට විරෝධය පලකරමු

    අනේද කියන්නේ.. ඔන්න tax එක වැඩි කලානම් ඊයේ රෑම msg දාලා මේ වෙද්දී වැඩිපුර කපලත් තියෙයි.
  2. jasz

    ~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

    ඔව් ඔව්, අපි දැක්කා :lol: බැරිම තැන විශ් කරලත් තිබ්බා
  3. jasz

    ~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

    අර photo කාගේද බන්? ඌ මේකේ කව්ද කියලා අරූ කියල නෑනේ
  4. jasz

    ~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

    ඒ උනාට ඔහොම රිද්දන්න එපා බ්‍රෝ... පව් බ්‍රෝ
  5. jasz

    ~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

    ආ...පියනෝ එක. මම හිතුවා අ....... ඕනේ නෑ සිරාවට? මරුනේ
  6. jasz

    සුමතිපාල අස් වෙලා...

    මේක දැක්කේ නැද්ද????? Sri Lanka Troll Cricket ;-) It's me :)
  7. jasz

    ⚾|| India Tour of Sri Lanka 2017||⚾|Jul 26 - Sep 6 |3 Tests|5 ODIs|Only T20I||෴

    අනේ මන්ද ...අරකෙ හැටියට eng ඔක්කොම පරදින්න ඕනේ wi උඩට එන්න
  8. jasz

    ⚾|| India Tour of Sri Lanka 2017||⚾|Jul 26 - Sep 6 |3 Tests|5 ODIs|Only T20I||෴

    https://www.icc-cricket.com/rankings/mens/rankings-predictor/odi මේක වැරදිද බන් ??? මේකේ හැටියට WI 5ම දිනන්න ඕනේ rank 8 ට එන්න
  9. jasz

    Data Update (සැප්තැම්බර් 1)

    Sri Lanka Telecom PLC Hi , We suppose make an announcement this regard. Definitely there will be an increase. කියල උන් කියනවා
  10. jasz

    ⚾|| India Tour of Sri Lanka 2017||⚾|Jul 26 - Sep 6 |3 Tests|5 ODIs|Only T20I||෴

    ලේසි නෑ වැඩේ, ඊයේ සුනිල් ගවස්කාර් confirm කළා WI odi team එකට chris gayle එහෙම ගෙන්න යනවා කියලා . මොකද අපි වගේම උනුත් බලන් ඉන්නේ automatic qualify වෙන්න . තව Bravo, Pollard එහෙම සෙට් උනොත් england ට ලේසි වෙන්නේ නෑ. දැනටම test එකක් දිනලා ඉන්නේ පොඩි උන්
  11. jasz

    Machine එකක් set up කරගන්න

    මමත් server ගැන දන්නේ නෑ බන්. මුන්ට කතාකරලා උබේ අවශ්‍යතාව කියපන්. quotation ඉල්ලගනින්. Hp - http://basehp.lk/contact-us/ Dell - http://www.dsi.lk/en/DTech-ICT-Solut...-Provider.html Dell - http://www.softlogic.lk/contact-5.html NEC -http://www.fintech.lk/Contact%20Us.html එහෙම නැත්නම්...
  12. jasz

    Machine එකක් set up කරගන්න

    server එකකට නිසා කෙලින්ම branded server එකක් ගත්තොත් කොහොමද? හැබැයි ලක්ෂ 1.5 පනී
  13. jasz

    Machine එකක් set up කරගන්න

    මොකටද මේක use කරන්න හදන්නේ?
  14. jasz

    ~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

    හොයන් ගිහින් ගහමු :lol: පුපට පෙට්‍රෝල් බින්දුවක් දැම්මනම් ඇති
  15. jasz

    ~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

    ඇයි යකෝ අලුතෙන් හැදුවේ... උබලගේත් හැදුව මට මතක විදියට
  16. jasz

    ~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

    බල්ලෝ මරන්නේ ඔහේ...:shocked:
  17. jasz

    ~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

    පාරේ තාප්ප නෑ කුක්කෝ... වැටවල්, බැරියර් තමා තියෙන්නේ...

    No contents