වැඩක් නෑ කතා කරලා ඕකුන් ගැන. register post ලියුමක් නුවර ඉදන් කොලබ එන්න සතියක් ගියා බන්. නුවරින් අවුලක් නැතුව ඇවිල්ලා කොලබ central පොස්ට් office එකේ දවස් 6ක් තිබ්බා,. call කලාම කියනව ගොඩක් තියෙනවලු. කට්ටිය seminar එකකට ගිහින්ලු, තව දවසක් කියනවා හෙට ගේනවලු. මොකටද register post දැම්මේ කියල හිතුනා