1. .::J@S::.

    e-books හොයන අයට

    මන් දැන් හොයා හොයා උන්නේ බන් මෙහෙම එකක්... තැන්ක්ස් අ ලොට් මචෝ
  2. .::J@S::.

    එළකිරි සාමාජිකයින්ගේ වෘත්තියන්

    එහෙනම් උබ කියන ඒවාට ආත්ම ගානකට කෙල්ලෙක් සෙට් වෙන් නෑ...
  3. .::J@S::.

    එළකිරි සාමාජිකයින්ගේ වෘත්තියන්

    එහෙම ගානක් කියල නෑ ඉතින්. හයර් එන හැටියට තමයි.
  4. .::J@S::.

    ඉදහන් පි එම් කරන්නම්.

    ඉදහන් පි එම් කරන්නම්.
  5. .::J@S::.

    එළකිරි සාමාජිකයින්ගේ වෘත්තියන්

    මොකෝ තෝ හිනා වෙන්නේ... තඩි ලොරියක් ඕයි.. :lol:
  6. .::J@S::.

    එළකිරි සාමාජිකයින්ගේ වෘත්තියන්

    උපන් ගෙයි කම්මැලිය බන් මම. ඉතින් කොහෙද ඕව කරන්නේ...
  7. .::J@S::.

    එළකිරි සාමාජිකයින්ගේ වෘත්තියන්

    අනුන්ගේ වහනයක් එලෝලා එදා වේල හොයන් ඉන්නවා. හරි හමන් අද්යාපනයක් ලබල නැති නිසා ලොකු ජොබක් කරන්න බැරි උනා.
  8. .::J@S::.

    සින්හල වඳුරා

    *රි වදුරෙක් නෙහ්
  9. .::J@S::.

    කෙල්ලො වැල බලනවද?

    :lol::lol: වෙන්න පුළුවන් වෙන්න පුළුවන්, උබ කියන එකෙත් ඇත්තක් තියනව.
  10. .::J@S::.

    රසායන_ද්‍රව්‍යයකට_පිලිස්සුන_විට_කළයුතු_ප

    නිකන් බලන්න දීලා බන්. මූ ටිකක් ලතාවකට ඉන්න ඩයල් එකක්. බෙනා මාම වගේ එකෙක්. ඉතින් හිතහන්කෝ කොහොමද පිහිදාන්න ඇත්තේ කියල. මුළු අතේම ගැවෙන්න පිහිදලා. අපෙත් අයියල කට්ටියක් එක පාරක් ඔයා උබ කිව්ව් ජාතියක් මිස් කෙනෙක්ගේ තේ එකකට දාල. පිපිරුනාද කොහෙද කියල කියනව. තව පාරක් පඩ ගද ගෑස් එකක් හදල බට වලින් පොඩි...
  11. .::J@S::.

    හප්පලා යන්න හදන එකාට වෙන වැඩේ බලපල්ලා....

    :lol::lol::lol: අපේ අම්ම ඉදියනෙ ලග. ඒ ගෑනු කෙනත් අපේ අම්මගේ වයසේ විතර.
  12. .::J@S::.

    හප්පලා යන්න හදන එකාට වෙන වැඩේ බලපල්ලා....

    මූ බය වෙන්න ඇති බන්. ඒකයි. අනික හැප්පුන කෙනා කෙලින් ඉන්න නිසා ගණන් ගන්න නෑ. ඌ කරපු වැඩේ වැරදියි කොහොම උනත්.
  13. .::J@S::.

    රසායන_ද්‍රව්‍යයකට_පිලිස්සුන_විට_කළයුතු_ප

    අපි ඉස්කෝලේ යද්දී ලැබ් එකේදී අපේ සෙට් එකකට දීලා තිබ්බ පොස්පරස් බලන්න. කොහොම හරි පොස්පරස් කැල්ලක් පොත උඩට වැටිලා එකෙක්ගේ. මේ ගොනා අතින් පිහිදාලා කියහන්කෝ ඒක. උගේ අතේ අදටත් තියනව පිච්චිච්ච කැළල.
  14. .::J@S::.

    මිනීමරණ වායුවෙ නම මොකද්ද ?

    දැන් වලට බට දාන්න එපා කියනව බන් මදුරුවෝ හැදෙනවා කියල.
  15. .::J@S::.

    හප්පලා යන්න හදන එකාට වෙන වැඩේ බලපල්ලා....

    දවසක් පොල පාරක යද්දී ගැනු කෙනෙක්ගේ බෑග් එකේ වැදුන සයිඩ් කන්නාඩිය. ඇවිදින වේගෙන් මාත් ගියේ සෙනග නිසා. එත් වැදුන නිසා නවත්තල සොරි ඇන්ටි කිව්වා. මේ ගෑනි එතකල් ගානක් නැතුව ඉදල සොරි කිව්වට පස්සේ මට බැන්න. සතෙක් වැදුනත් නවත්තල බලල යන්නේ මන් නම්.
  16. .::J@S::.

    කෙල්ලෙක් ගැන හිත හිත දුක් විදිනව.....

    උබ කලින් දාන කමෙන්ට් මන් දැකල තියෙන නිසා මේක බොරුවක් නෙමයි කියල හිතනවා බන්. උබ ඒකිට ආදරෙයි නම් ආදරේ කරපන් බන්. ආදරේ කියන්නෙ හිමි කරගැනීමම නෙමෙයි. ඒකි සතුටු වෙන දිහා බලල උබත් සතුටු වෙයන්.
  17. .::J@S::.

    Explormi - Sri Lanka

    එල දාලම බලන්නම්

    No contents