අනුන්ගේ වහනයක් එලෝලා එදා වේල හොයන් ඉන්නවා. හරි හමන් අද්යාපනයක් ලබල නැති නිසා ලොකු ජොබක් කරන්න බැරි උනා.





රත්තරං;18544233 said:අයින් කරල දැම්ම.. උබ අහපු නිසා කිව්වේ
මේකේ මම පර්සනලි දන්න උන් අම්බානක ඉන්නවා බන් දැන්
ඔය එකෙක් දෙන්නෙක් ඉන්නවා බෝක්කු අස්සේ කාවයියෝ අල්ල අල්ල ඉදලා කම්පියුටර් ගත්තු.. සෙකන්ඩ් හෑන්ඩ් කම්පියුටර් රුපියල් 5000ට විකුනලා රුපියල් 20ට ඉන්ටනෙට් පැකේජ් තියෙන එකේ වැරැද්ද තමා බන් ඔය
උබ මේ ත්‍රෙඩ් එක දැම්මට සාර්තක නෑ බන්.. මේකේ තම්න්ගේ අනන්‍යතාව 100ට 100ක් ම එලිපිට තියාගෙන ඉන්නේ යුරාජ්, sachith, scurvy, විතරයි බන්
ehema hithanna epa ban.ape aiyath kale oka thama.dan eka hoda gekuth hadan hibrid ekakuth aran suddiyanta ali pennanna ekkan yanawa.
![]()
අනුන්ගේ වහනයක් එලෝලා එදා වේල හොයන් ඉන්නවා. හරි හමන් අද්යාපනයක් ලබල නැති නිසා ලොකු ජොබක් කරන්න බැරි උනා.
බොරු කියන්න එපා බන්, උබ Open University එකේ නේ ඉගෙන ගන්නේ?
උබ kpz ද බන්? අනුන්ගේ වහනයක් එලෝලා එදා වේල හොයන් ඉන්නවා. හරි හමන් අද්යාපනයක් ලබල නැති නිසා ලොකු ජොබක් කරන්න බැරි උනා.

Podi Silva - පොඩි සිල්වා;18549162 said:මොනවද මචන් වාහන
Lamborgini
BMW
Audi
Benz
![]()
![]()

ඔහේ ගෙදරටවෙලා ඉන්නවා...
කනවා (කෑම)
බොනවා (අරක්කු ,සිගරට් )
නිදාගන්නවා (තනියම )
එලොවටත් නැති මෙලොවටත් නැති ජිවිතයක් වගේ පෙනුනට එහෙමමත්ම නැහැලු සමහරු කියනවා
mama 3Wheel ekak padinne..ai awulda?![]()

කෙල්ලො වීල් වල යන්නෙ අයිය එක්කPodi Silva - පොඩි සිල්වා;18549185 said:උබ ආට පැද පැද ඉදපන්
අන්න කෑල්ල වෙන එකෙක් පදිනවා![]()
![]()
අඩෝ ආට එක පට්ට ආතල් සද්දෙට සින්දුවක් දාල කොල්ලො සෙට් එකක් එක්ක යන කොට![]()
![]()

මොකෝ තෝ හිනා වෙන්නේ...
Podi Silva - පොඩි සිල්වා;18549162 said:මොනවද මචන් වාහන
Lamborgini
BMW
Audi
Benz
![]()
![]()

Podi Silva - පොඩි සිල්වා;18549152 said:My name is Silva
I am not a Terrorist





oya hamadama late ne kollo reply ekataPodi Silva - පොඩි සිල්වා;18549185 said:උබ ආට පැද පැද ඉදපන්
අන්න කෑල්ල වෙන එකෙක් පදිනවා![]()
![]()
අඩෝ ආට එක පට්ට ආතල් සද්දෙට සින්දුවක් දාල කොල්ලො සෙට් එකක් එක්ක යන කොට![]()
![]()









මොකෝ තෝ හිනා වෙන්නේ...
තඩි ලොරියක් ඕයි..![]()
Podi Silva - පොඩි සිල්වා;18549185 said:උබ ආට පැද පැද ඉදපන්
අන්න කෑල්ල වෙන එකෙක් පදිනවා![]()
![]()
අඩෝ ආට එක පට්ට ආතල් සද්දෙට සින්දුවක් දාල කොල්ලො සෙට් එකක් එක්ක යන කොට![]()
![]()
ow ow..mama hire yaddi ona tharam kollo naginawa ban ata ekata
sinduwak daala samahara welawata wheel karala gannawa ata eka..maara athal 